FVA Media Unit - University Of The Visual And Performing Art

FVA Media Unit - University Of The Visual And Performing Art Official media unit of the Faculty of Visual Art at the UVAPA.

09/08/2026

දෘශ්‍ය කලා පීඨය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
🍃🌿🧡

🎥 Theekshana Ranabahu

fans University Of The Visual & Performing Arts FVA Media Unit - University Of The Visual And Performing Art

30/07/2026

වර්ණවත් මල් වරුසාවක් මැදින්, ජීවිතේ තවත් සුන්දර කඩඉමකට පියනගන අපේ අයියලා අක්කලාට... මේ මල් පෙති වගේම ඔයාලගේ හෙට දවසත් ලස...
21/07/2026

වර්ණවත් මල් වරුසාවක් මැදින්, ජීවිතේ තවත් සුන්දර කඩඉමකට පියනගන අපේ අයියලා අක්කලාට... මේ මල් පෙති වගේම ඔයාලගේ හෙට දවසත් ලස්සන වෙන්න, හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ඔයාලගේ, නංගිලා මල්ලිලා අපි ආදරෙන් සුබ පතනවා! 💐🎓"

📸 Minidu Sathmika

FVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performing Arts

19/07/2026

🎓✨ ඉරක් අඳින්නට පෙර,
කැන්වසය ඔබ එනතුරු බලා සිටියේය.
වර්ණයක් ඉපදෙන්නට පෙර,
හැඟීමක් ඔබේ හදවතේ නිහඬව වැඩුණේය.
අද...
ඒ හැඟීම් රේඛා වන දවසයි.
ඒ රේඛා නිර්මාණ වන දවසයි.
ඒ නිර්මාණ ලෝකයට කතාවක් කියන දවසයි.
පරිකල්පනයට සීමා නැති,
නිදහසට හැඩයක් ඇති,
කලාවට හදවතක් ඇති මේ සොඳුරු ගමනට—
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය දෘශ්‍ය කලා පීඨයේ 2024/2025 කණ්ඩායම ලෙස පලමු වසරට පා තැබු සහෝදර සහෝදරියන් සියළුම දෙනාට අපගේ හදපිරි සුභාශිංසන !

දෘශ්‍ය කලා පීඨය

🎥 Akshan Sandamal

FVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performing Arts

🎓✨  ඉරක් අඳින්නට පෙර,කැන්වසය ඔබ එනතුරු බලා සිටියේය.වර්ණයක් ඉපදෙන්නට පෙර,හැඟීමක් ඔබේ හදවතේ නිහඬව වැඩුණේය.අද...ඒ හැඟීම් රේ...
18/07/2026

📸 Rakkitha Patali

FVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performing Arts

🎓✨  ඉරක් අඳින්නට පෙර,කැන්වසය ඔබ එනතුරු බලා සිටියේය.වර්ණයක් ඉපදෙන්නට පෙර,හැඟීමක් ඔබේ හදවතේ නිහඬව වැඩුණේය.අද...ඒ හැඟීම් රේ...
15/07/2026

🎓✨ ඉරක් අඳින්නට පෙර,
කැන්වසය ඔබ එනතුරු බලා සිටියේය.
වර්ණයක් ඉපදෙන්නට පෙර,
හැඟීමක් ඔබේ හදවතේ නිහඬව වැඩුණේය.
අද...
ඒ හැඟීම් රේඛා වන දවසයි.
ඒ රේඛා නිර්මාණ වන දවසයි.
ඒ නිර්මාණ ලෝකයට කතාවක් කියන දවසයි.
පරිකල්පනයට සීමා නැති,
නිදහසට හැඩයක් ඇති,
කලාවට හදවතක් ඇති මේ සොඳුරු ගමනට—
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය දෘශ්‍ය කලා පීඨයේ 2024/2025 කණ්ඩායම ලෙස පලමු වසරට පා තැබු සහෝදර සහෝදරියන් සියළුම දෙනාට අපගේ හදපිරි සුභාශිංසන !

දෘශ්‍ය කලා පීඨය

FVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performing Arts

❤️📸 - Sameera MadhushanFVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performin...
13/07/2026

❤️
📸 - Sameera Madhushan

FVA Media Unit - University Of The Visual And Performing Art University Of The Visual & Performing Arts #සෞන්දර්‍ය

FVA Degree Show 2026🎓Final year Collection ✨Department of Textiles and Wearable ArtsFaculty of Visual Arts -UVPA
27/06/2026

FVA Degree Show 2026🎓

Final year Collection ✨
Department of Textiles and Wearable Arts
Faculty of Visual Arts -UVPA

27/06/2026

Address

No. 46, Horton Place In Colombo 07
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when FVA Media Unit - University Of The Visual And Performing Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FVA Media Unit - University Of The Visual And Performing Art:

Shortcuts

Share