Ravisara Jayamanna - The Wildlife Photographer

Call Directions Website Contact the business

Ravisara Jayamanna - The Wildlife Photographer Featured on BBCEarth,Discovery & Natgeo India. Dm for Srilankan Wildlife Photography Tours🇱🇰
Sony 📷

(1)

සුන්දර මන්දාරම් නුවර ගිහින් ගත්ත ආසම Photo එකක් 🔥Dull Green Shrub Frog (Pseudophilautus viridis)Sony A7 V with Sony 100m...
14/10/2026

සුන්දර මන්දාරම් නුවර ගිහින් ගත්ත ආසම Photo එකක් 🔥

Dull Green Shrub Frog (Pseudophilautus viridis)

Sony A7 V with Sony 100mm f2.8 Macro GM

13/10/2026

Alright leopard ! Give me your best pose 😂🐆🔥

World Animal Day 2026 | ලෝක සත්ව දිනය🇱🇰Sri Lanka may be a small island, but we are lucky to have so much amazing wildlif...
04/10/2026

World Animal Day 2026 | ලෝක සත්ව දිනය🇱🇰

Sri Lanka may be a small island, but we are lucky to have so much amazing wildlife. From leopards and elephants to rare birds, reptiles, amphibians, and many other unique animals, our island is full of life.

Here are some of the rare and elusive animals you can find in Sri Lanka. Some are not easy to spot, and many people may never get the chance to see them in the wild.

That’s why awareness is so important. Awareness is the first step towards conservation. The more we learn about our wildlife, the more we understand why we need to protect it.

Let’s enjoy, respect, and protect the wildlife that makes Sri Lanka so special.Protect wildlife. Protect our island. 🇱🇰

02/10/2026

නරියෙක් නිසා හම්බුන කොටියෙක් 🐆📸

30/09/2026

වැඩිපුරම කැමති මොන Photo එකටද 🤩📸

සමහර අය හිතනවා Wildlife Photography වලදී අපි Post Processing නොකළ යුතුයි කියලා. ඒත් මම හිතන්නේ Post Processing කියන්නෙත්...
29/09/2026

සමහර අය හිතනවා Wildlife Photography වලදී අපි Post Processing නොකළ යුතුයි කියලා. ඒත් මම හිතන්නේ Post Processing කියන්නෙත් Photography වලම කොටසක් කියලා.

Light, colours, details තේරුම් අරගෙන, කොච්චර edit කරන්නද සහ කොතනින් නවත්වන්නද කියන එකත් skill එකක්.

හැම photographer කෙනෙක්ටම තමන්ටම ආවේණික editing style එකක් තියෙනවා. ඒ විවිධ styles තමයි Photography එක කලාවක් කරන්නේ.

වැදගත්ම දේ තමයි අපි edit කරන්නේ photo එකේ value එක වැඩි කරන්න කියන දේ තේරුම් ගන්න එක.මොකද ඒක හරියට තේරුම ගත්තේ නැති වුනොත් ඔයාලගේ Image එකේ තියන වටිනාකමත් නැති වෙන්න පුලුවන්.

අවසානයේ Camera එකෙන් අපි moment එක capture කරනවා, Post Processing වලින් අපි capture කරපු ඒ moment එක අපිට අවශ්‍ය විදිහට present කරනවා.

100-400mm වගේ Lens එකක් තියෙන එකේ වාසි. මේ කොහෙද කියලා කියන්න බලන්න පුලුවන්නම් 🤩🇱🇰Sony A7 V with Sony 100-400 GM
27/09/2026

100-400mm වගේ Lens එකක් තියෙන එකේ වාසි. මේ කොහෙද කියලා කියන්න බලන්න පුලුවන්නම් 🤩🇱🇰

Sony A7 V with Sony 100-400 GM

Beauty of Yala , Sri Lanka 🇱🇰Sony A7 V with Sony 100-400 GM
24/09/2026

Beauty of Yala , Sri Lanka 🇱🇰

Sony A7 V with Sony 100-400 GM

22/09/2026

හෙල්ලෙන්නෙවත් නැතුව බලාගෙන ඉන්න විදිය 🔥

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ravisara Jayamanna - The Wildlife Photographer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravisara Jayamanna - The Wildlife Photographer:

Shortcuts

Share

Category