3rd Eye Magazine

3rd Eye Magazine Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 3rd Eye Magazine, Photography Videography, Colombo.
(2)

නූතන අවකාශය තුන් වෙනි ඇහෙන දකින..., නවමු Digital Magazine අත්දැකීම...,
3rd Eye Digital Magazine

📞94703816160

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී...ඔබතුමියට නිවන් සුව...!!!
20/08/2026

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී...
ඔබතුමියට නිවන් සුව...!!!

15/08/2026

Organised by National Association of Photographers Sri Lanka - NAPSL

For Reservations Mr Wimal 0777790626

Best Model Classic Universe 2026 කිරුළ මෙවර දිනාගත්තේ යොවුන් නිරූපණ ශිල්පිනියක් වගේම ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස තම හැක...
22/07/2026

Best Model Classic Universe 2026 කිරුළ මෙවර දිනාගත්තේ යොවුන් නිරූපණ ශිල්පිනියක් වගේම ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස තම හැකියාව විදහාපාන ඉෂාරා දිලිනි දිසානායක විසින්.
ඒ වගේම මෙවර තරගාවලියේ දී ඉෂාරාට

🏆️ Best Catwalk
🏆️ Best Multimedia
🏆️ Best Social Media Star

යන Mini Titels 3ම හිමි වීම විශේෂත්වයක් . ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් 3rd Eye Magazine අපේ හෘදයාංගම සුබ පැතුම්
Ishara Dilini Dissanayaka 👌👌👌

3rd Eye Digital Magazine - July Issue ( ජූලි කලාපය) 2026මුල් පිටුව සරසන්නේ සුරූපී තරුණියක්...ඇය නමින් දිල්හාරා පතිරගේ......
20/07/2026

3rd Eye Digital Magazine - July Issue
( ජූලි කලාපය) 2026

මුල් පිටුව සරසන්නේ සුරූපී තරුණියක්...
ඇය නමින් දිල්හාරා පතිරගේ...

ද Actress 💃 👯‍♂️ 👩 විශේෂාංග කතාබහ Dilhara Pathirage සමගින්...

පොටෝGrapher 📷 🎬 📹 විශේෂාංගය Chamika Thiran Photography සමඟින්...

Salon 💇‍♀️🪞💆‍♀️ විශේෂාංගය Salon Madushi සමගින්...

Designed by CreativeMinds Graphics 🖥 👨‍💻🖱

Sponsored by Glamorous Beauty Productions

3rd Eye අපේ වැඩක්...😏😏😏

3rd Eye Magazine

13/07/2026

3rd Eye Digital Magazine Photoshoot | July ²⁰²⁶



3rd Eye Digital Magazine Photoshoot | July ²⁰²⁶Modeled by Dilhara Pathirage Captured by Chamika Thiran                  ...
11/07/2026

3rd Eye Digital Magazine Photoshoot | July ²⁰²⁶

Modeled by Dilhara Pathirage

Captured by Chamika Thiran
Chamika Thiran Photography

Make-up by Madushi Thilakasiri
Salon Madushi

Coordinated by 3rd Eye Magazine

Sponsored by Glamorous Beauty Productions

අඳුර දුරුවන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා ...
30/05/2026

අඳුර දුරුවන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා ...

ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය අද ...ලොව පුරා මිලියන ගණනක් ඉස්ලාමීය බැතිමතුන් මක්කාවේ අල් කබා දේවස්ථානය වෙත එක් රැස්වන ...
28/05/2026

ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය අද ...ලොව පුරා මිලියන ගණනක් ඉස්ලාමීය බැතිමතුන් මක්කාවේ අල් කබා දේවස්ථානය වෙත එක් රැස්වන දිනය අදයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 3rd Eye Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share