Yuvi's Diary

Yuvi's Diary Yuvi's Diary is my little space to share it all.🥰🍀

01/01/2026

බිම්මල් කරි 😋Mushroom Curry 🍄🍛🍄‍🟫😋

2026 සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමි. 🥰🙏💞
01/01/2026

2026 සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමි. 🥰🙏💞

ඉවීම කියන්නේ හරි ලස්සන කලාවක් නේ. 🥰මෑත කාලයේ අම්මලා ආච්චිලා ට වඩා තරුණ ගැහැණු ළමයින් සහ විශේෂයෙන්ම පිරිමි ළමයි හරි ආසාවෙ...
15/12/2025

ඉවීම කියන්නේ හරි ලස්සන කලාවක් නේ. 🥰
මෑත කාලයේ අම්මලා ආච්චිලා ට වඩා තරුණ ගැහැණු ළමයින් සහ විශේෂයෙන්ම පිරිමි ළමයි හරි ආසාවෙන් උයනවා දකින්න පුළුවන්.
නමුත් වර්තමානයට කලින් කාලයක් තිබුන තරුණ උදවිය උයන්න කුස්සියට යන්න අකමැති උනු . නිකන් ඒක මදි පුංචිකමක් වගේ හිතුනු. විවාහ වෙන්න කැමති නැ උයන්න ගෙදර දොරේ වැඩ කරන්න වෙනවනේ කියල.
ඒ උනාට වර්තමානයේ තරුණ හිත් වෙනස් වෙලා.
හරි ආසාවෙන් ලස්සනට කෑම බීම හදනවා. තමන්ගේ ගෙදර කුස්සිය හරි ලස්සනට තියාගන්නවා.
හරිම ලස්සනයි. හරි ආදරනියයි...😇❤️

Yuvi's Diary...🖊️

15/12/2025

Coconut Sambol with Dried Shrimps 🍤🍛Kunisso Sambol කූනිස්සො මිශ්‍ර කහ පොල් සම්බෝලේ

08/12/2025

Beetroot curry in Sri Lankan style 🫜🍛

සාහිත්‍ය මාසය -October📖👓
12/10/2023

සාහිත්‍ය මාසය -October📖👓

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yuvi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share