Chanu photography

Chanu photography photography

"Wishing you both a lifetime of love and happiness."- 𝗖𝗛𝗔𝗡𝗨𝗞𝗔 𝗗𝗜𝗟𝗦𝗛𝗔𝗡 -Photogrhphy     -  Chanuka DilshanPre Shoot of   ...
21/08/2026

"Wishing you both a lifetime of love and happiness."
- 𝗖𝗛𝗔𝗡𝗨𝗞𝗔 𝗗𝗜𝗟𝗦𝗛𝗔𝗡 -

Photogrhphy - Chanuka Dilshan
Pre Shoot of - Kaumini & Shanilka
Contact - 075 216 7693






















13/08/2026

゚viralシ

10/08/2026
10/08/2026

Master Nikon’s Multiple Exposure Mode! 🔥

ඕගොල්ලන්ගේ Camera එකේ තියෙන මේ Multiple Exposure Mode එක ගැන දැනගෙන හිටියද? 🤔
​මේ Feature එකෙන් පුළුවන් ඡායාරූප දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකම Photo එකක් විදිහට එකතු කරලා (Combine) නිර්මාණාත්මක, Surreal හෝ Double Exposure Photos ලේසියෙන්ම ගන්න! 🖼️✨

​⚙️ Menu එකේ තියෙන ප්‍රධාන Settings ටික:
​Multiple Exposure Mode: මේකෙන් Feature එක On කරගන්න පුළුවන් (On - Series / On - Single Photo).
​Number of Shots: එක Photo එකකට Combine කරන්න ඕන Photos ගණන (2 or more).
​Overlay Mode: Photos එකතු වෙන විදිහ තීරණය කරන්නේ මෙතනින් (AVG, Add, Light, Dark).
​Save Individual Images (NEF): Shoot කරන හැම RAW Photo එකක්ම වෙන වෙනම Save කරගන්න ඕන නම් මේක On තියාගන්න.

​Photoshop නැතුව Direct Camera එකෙන්ම Creative Photos ගන්න මරු Feature එකක්! 📸💡
​ඔයාලත් මේ Feature එක Try කරලා තියෙනවද? අදහස් Comment කරගෙන යන්න! 👇

09/08/2026

Photoshop වලින් ලස්සන Bookmark එකක් Design කරගන්නේ කොහොමද? 🔖🎨✨

Love With Cake By Chathu වෙනුවෙන් කරපු මේ Custom Bookmark Design එක Step-by-Step හදපු විදිහ තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ! 💻🔥

Graphic Design කරන අයට සහ Photoshop ඉගෙනගන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. බලලා ඔයාලගේ අදහසත් Comment එකක් දාගෙන යන්න! 💬👇

🎨 Tools Used: Adobe Photoshop

🔖 Client: Love With Cake By Chathu

           🧚‍♀️
06/08/2026

🧚‍♀️

"Wishing you a marriage filled with endless laughter and sweet surprises."- 𝗖𝗛𝗔𝗡𝗨𝗞𝗔 𝗗𝗜𝗟𝗦𝗛𝗔𝗡 -Photogrhphy     -  Chanu Di...
04/08/2026

"Wishing you a marriage filled with endless laughter and sweet surprises."

- 𝗖𝗛𝗔𝗡𝗨𝗞𝗔 𝗗𝗜𝗟𝗦𝗛𝗔𝗡 -

Photogrhphy - Chanu Dilshan

Contact - 075 216 7693




















30/07/2026

📸 ඔබේ වෙඩින් සීසන් එකේ වැඩ කන්දරාව මැද ඇල්බම් ඩිසයින් කරන්නයි, ෆොටෝ එඩිට් කරන්නයි වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න Studio එකක්...
17/07/2026

📸 ඔබේ වෙඩින් සීසන් එකේ වැඩ කන්දරාව මැද ඇල්බම් ඩිසයින් කරන්නයි, ෆොටෝ එඩිට් කරන්නයි වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න Studio එකක්ද?

එහෙමත් නැත්නම්... 🤔

Wedding එක ඉවර වෙලා ලස්සන ෆොටෝ ටික Pen Drive එකක තියාගෙන, තවමත් සිහින ඇල්බමය හදාගන්න බැරි වුණු ආදරණීය Couple එකක්ද?

ඔබ කවුරු වුණත්, ඔබේ සියලුම Photo Editing, Album Designing සහ Photo Enlargement අවශ්‍යතා සඳහා විශ්වාසවන්තම විසඳුම "Chanuka Dilshan Photography" වෙතින්! ✨

අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ Professional Wedding Album Designing (Bulk & Single Orders)
✅ High-End Photo Retouching & Color Grading
✅ Photo Enlargement & Framing (ඔබේ ප්‍රියතම ඡායාරූප උසස්ම ප්‍රමිතියෙන් විශාල කර දීම)
✅ Old Photo Restoration (පරණ හෝ හානි වූ ඡායාරූප අලුත් තත්ත්වයට පත් කිරීම)
✅ On-Time Delivery (නියමිත වේලාවටම වගකීමෙන් යුතුව නිවසටම)

ඔබේ වටිනාම මතකයන් සදාකාලිකව සුරැකිව තබාගන්න අදම අප හා සම්බන්ධ වන්න:
📞 දුරකථන අංකය: 0752167693
📧 විද්‍යුත් ලිපිනය: [email protected]

13/07/2026

3D Drop Shadow Text Effect Photoshop 2025

Address

Colombo
00500

Telephone

+94752167693

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chanu photography:

Shortcuts

Share

Category