10/01/2021
ගෙවා ආ දුර
හැරි බැලුවම
පසුතැවෙන්න
දෙයක් නෑ...
ගත්ත තීරණ
වින්ද සැප දුක
සමබරයි අඩු
අඩු වැඩිත් නෑ...
හෙටක් වෙනුවෙන්
අද මැරිගෙන
තැවි තැවි හිද
පලක් නෑ...
හිතේ නිදහස
සතුට සැනසුම
තරම් කිසිවක්
වටින් නෑ...