A&W Photo Frames & Gifts

A&W Photo Frames & Gifts Photo Frames, Religious statues & Gift Items

31/12/2024
සැම සිත් තුල කරුණාව, මෛත්‍රිය පිරි ඉතිරී යන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
23/05/2024

සැම සිත් තුල කරුණාව, මෛත්‍රිය පිරි ඉතිරී යන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

28/04/2024

🔴🔴🔴 අඩුම මිල අපෙන් 🔴🔴🔴
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍යය වෙසක් සැරසිලි හා නිර්මාණ තොග හා සිල්ලර මිලට

1. Vesak Lantern (Board ) 4”x4”
2. Vesak Lantern (Board ) 6”x6”
3. Vesak Lantern (Board ) 8”x8”
4. Attapattam Lantern Normal (Plastic ) 6”x6”
5. Attapattam Lantern Normal (Plastic ) 8”x8”
6. Attapattam Lantern Normal (Plastic ) 10”x10”
7. Attapattam Lantern Lotus (Plastic ) 6”x6”
8. Attapattam Lantern Lotus (Plastic ) 8”x8”
9. Attapattam Lantern Dharmasakara (Plastic ) 6”x6”
10. Attapattam Lantern Dharmasakara (Plastic ) 8”x8”
11. Lantern (Board) – Office
12. Lantern (Board) – Vehicle
13. Rally Bucket (Prithi Vesak)
14. Tissue Paper White (Chine)
15. Tissue Paper Multi Color (India)
16. Buddhist Flag 6x9
17. Buddhist Flag 14x10
18. Buddhist Flag 23x15
19. Buddhist Flag 28x19
20. Buddhist Flag 44x22
21. Buddhist Flag 56x28
22. Candle Small
23. Candle Large
24. LED Multi Color Light
25. Light Vel
26. Cellophane Candle Bucket
27. Oil Paper Candle Bucket
28. Wood Thorana Set
29. Incense Sticks
30. Pooja Itesm & etc

මිලදි ගැනිමට අමතන්න ....

A&W PHOTO FRAMES & GIFTS (PVT).LTD.

No. UG 45, 46. People's Park, Colombo- 11
0112332500 | 0776254245 | 0767682121

No. 91, New moor street,
Colombo- 12
0761050220 / 0768310218

Photo Frames, Religious statues & Gift Items

01/04/2024

අවුරුදු වාසී... A&W Photo Frames & Gifts වෙතින් අප්‍රේල් 1 වෙනිදා සිට 8 දක්වා සියළුම භාණ්ඩ සඳහා 5% ක වට්ටමක්...
තොග සහ සිල්ලර මිල ගණන් යටතේ මිලදී ගත හැක..! (New moor street හී ඇති ශාඛාවෙන් පමණයි)
ඔබට අවශ්‍යය සියලූම වර්ගයේ,

🔴Photos Framing Materials
🔴Sri Lanka Cultural Picture Frames
🔴Readymade Frames
🔴Photos Framing Works
🔴Poster & 5D pictures
🔴Vesak Items

ඇදහිය නොහැකි විශ්මිත මිල ගණන් යටතේ මිලදී ගැනීමට අදම අමතන්න...
A&W Photo Frames & Gifts (PVT). LTD.
076 105 0220
076 831 0218

91, New moor street, Colombo 12

Photo Frames, Religious statues & Gift Items

උතුම් වූ දුරුතු පසලොස්වක පොහොය දිනය අදයි.- බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරවීම - නාග ගෝත්‍රිකයන් හා ය...
25/01/2024

උතුම් වූ දුරුතු පසලොස්වක පොහොය දිනය අදයි.
- බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරවීම
- නාග ගෝත්‍රිකයන් හා යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ආරවුල සමථයකට පත්කිරීම
- තුන්බෑ ජටිලයන් ඇතුලු ප්‍රධාන දහසක් ජටිලයන්ට දහම් දෙසීම
- බිම්බිසාර රජුගේ ආරාධනය පරිදි බුදුරදුන් උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම
- ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරදුන් භික්ෂූන් අමතා නියම කිරීම
වැනි කරුණු මත දුරුතු පසලොස්වක පොහොය දිනය වැදගත් වන්නේය...!

Address

UG 45, Peoples Park Complex, Sri Bodhiraja Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when A&W Photo Frames & Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share