Tien Nung Ching Photography

Tien Nung Ching Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tien Nung Ching Photography, Photographer, Gangaramaya, 61, Sri Jinarathana Road, Colombo 2, Sri Lanka, Colombo.
(1)

2026 වසරේ ගෙඩිගේ පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️
31/08/2026

2026 වසරේ ගෙඩිගේ පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️

ඓතිහාසික වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස පත් වූ දිමුතු බඹරදෙනිය නිලමේතුමන්, සිරි දළදා පෙරහැර මංගල්‍යයේ...
30/08/2026

ඓතිහාසික වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස පත් වූ දිමුතු බඹරදෙනිය නිලමේතුමන්, සිරි දළදා පෙරහැර මංගල්‍යයේ ශ්‍රී මහා නාථ දේවාලය නියෝජනය කරමින් දහවල් පෙරහැර සඳහා සහභාගී වූ අභිමානවත් අවස්ථාව

සොඳුරු දින දහයක අභිමන් දැක්වූ ගජ සේනා
29/08/2026

සොඳුරු දින දහයක අභිමන් දැක්වූ ගජ සේනා

2026 අවසන් මහ රන්දෝලි පෙරහැර - පත්තිනි දේවාල පෙරහැර
29/08/2026

2026 අවසන් මහ රන්දෝලි පෙරහැර - පත්තිනි දේවාල පෙරහැර

2026 වසරේ දහවල් පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️
28/08/2026

2026 වසරේ දහවල් පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️

දහවල සැරීමට මඟුලැතු දෑලේ ඇතුන් පිරිවරා  ගෙඩිගේ වෙහෙරෙන් නික්මෙයි
28/08/2026

දහවල සැරීමට මඟුලැතු දෑලේ ඇතුන් පිරිවරා ගෙඩිගේ වෙහෙරෙන් නික්මෙයි

දින දහයක සධාතුක කරඬුව වැඩමවීමේ මහා පින්කමට උරුමකම් කී ඒ පිංවන්ත හස්ති රාජයන්ගේ තේජාන්විත පිය සටහන් මහනුවර පූජනීය වීදි මත...
28/08/2026

දින දහයක සධාතුක කරඬුව වැඩමවීමේ මහා පින්කමට උරුමකම් කී ඒ පිංවන්ත හස්ති රාජයන්ගේ තේජාන්විත පිය සටහන් මහනුවර පූජනීය වීදි මත ඇඳුණු අයුරු ♥️

2026 වසරේ අවසන් මහා රන්දෝලි පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️
27/08/2026

2026 වසරේ අවසන් මහා රන්දෝලි පෙරහැර මෙසේ වීදි සරණ ලදි ❤️

දළදා කරඬුවයි, පත්තිරිප්පුවයි, නිකිණි සඳයි එකම රාමුවක 🙏
27/08/2026

දළදා කරඬුවයි, පත්තිරිප්පුවයි, නිකිණි සඳයි එකම රාමුවක 🙏

මහ රන්දෝලියක අසිරි ගෙන අවසරයි සිරි මවනට වාසනා මගුල් ඇතුනේ
27/08/2026

මහ රන්දෝලියක අසිරි ගෙන අවසරයි සිරි මවනට වාසනා මගුල් ඇතුනේ

Address

Gangaramaya, 61, Sri Jinarathana Road, Colombo 2, Sri Lanka
Colombo
00020

Website

Alerts

Be the first to know and let us send you an email when Tien Nung Ching Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tien Nung Ching Photography:

Shortcuts

Share

Category