15/10/2026
නොපෙනෙන පද හරඹය පෙනෙයි නැටුමෙන් එරඟට...
මේ නිර්මානයේ මගේ අරමුන වුනේ බෙර පදයක් කොතරම් හොඳට රහට වදින්වද කියලා පෙන්නන එක. මේක එකම අවස්තාවේ පින්තූර දෙකක එකතුවක්. බෙර පදයේ රහ නර්තන ශිල්පීන්ගේ වේගවත් චලන වලින් ,බෙර වයන්නන්ගේ ඉරියව් වලින් සහ ඔවුන්ගේ මුහුනු වලින් පේනවා.
චලන - Rivega Dance Studio
පද - NAADRO
තැන - Lionel Wendt
ඡායාරූප - Praveen Manupriya
උළෙල - NATMO 2026