Mark 2

Mark 2 Covers All events with a premium service and brings a unique creative eye to each event.

කොළඹ දියෝකීසියේ නව රදගුරු (එඬේරාණන්) ලෙස පත් කරන ලද ගෞරවණීය ඇන්තෝනියස් මෝර් පවුලෝස් හිමිපාණන්ගේ  පදවි ප්‍රාප්ති උත්සවයට ...
15/06/2026

කොළඹ දියෝකීසියේ නව රදගුරු (එඬේරාණන්) ලෙස පත් කරන ලද ගෞරවණීය ඇන්තෝනියස් මෝර් පවුලෝස් හිමිපාණන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වුණෙමි.

මෙම වැදගත් අධ්‍යාත්මික වගකීම භාර ගන්නා එතුමන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. එතුමාගේ නායකත්වය, ප්‍රඥාව, දයානුකම්පාව සහ සේවය මගින් ආගමික මෙහෙය සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

උහන❤️
15/06/2026

උහන❤️

පදියතලාව ❤️
15/06/2026

පදියතලාව ❤️

දෙහිඅත්තකණ්ඩිය වන්දනාගම ❤️
15/06/2026

දෙහිඅත්තකණ්ඩිය වන්දනාගම ❤️

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් අද දින ත්‍රිකුණාමලය ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය වැඳපුදා ගැනීමෙන...
15/06/2026

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් අද දින ත්‍රිකුණාමලය ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිකාරී අතිපූජ්‍ය බණ්ඩාරවෙල මුදිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.

Hon. Member of Parliament Namal Rajapaksa paid homage to the historic Seruwila Mangala Raja Maha Viharaya in Trincomalee today, and subsequently called on and received blessing from the Chief Incumbent of the temple, the Most Ven. Bandarawela Muditha Thero.

09/02/2026

⚠️️ ලක්මාලි ඇහැවුව නේද හාමුදුරුවො සහ සිංහලයෝ වෙනුවෙන් නාමල් පෙනී හිටින්න තියන අයිතිය මොකද්ද කියලා.
❤️‍🔥 නාමල් කියන්නෙ මහින්ද රාජපක්ෂගෙ පුතා එයාල එහෙම තමයි ❤️‍🔥

09/02/2026

❤️‍🔥 ඒ ආදරේ තාත්තගේ❤️‍🔥
Namal Rajapaksa

Address

Colombo
10290

Telephone

+94710733917

Website

Alerts

Be the first to know and let us send you an email when Mark 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mark 2:

Shortcuts

Share

Category