Hiking Photography

Hiking Photography Mountaineering shooting | Hiking Photoghapher

12/08/2026

“ඔයාට කවදාවත් දකින්න වෙන්නේ නැති… ගං පතුලේ සැඟවුණු ජීවිතයක්.” 🌊💔
අපි ගඟක් දකින්නේ ලස්සනට ගලාගෙන යන වතුරක් විදිහට…
ඒත් ඒ ගං පතුල යට, කෙනෙක්ගේ දවසක්… කෙනෙක්ගේ මහන්සියක්… කෙනෙක්ගේ ජීවිතයක් තියෙනවා.
මේ කතාව තවම ඉවර නැහැ…
Part 04

“A life hidden beneath the river…
A struggle most of us will never see.” 🌊
Sometimes, the hardest work happens where nobody is watching.

10/08/2026
“ගංගා පතලේ හුස්ම ගන්න මිනිසුන්…”
10/08/2026

“ගංගා පතලේ හුස්ම ගන්න මිනිසුන්…”

08/08/2026

කළු වැලි අතරේ සැඟවුණු රත්තරන්… 🥇✨
වතුරෙන් වැලි හෝදගෙන යද්දී,
කළු වැලි අතරින් රත්තරන් වැලි මතුවෙන හැටි… 🌊💛
මේක තමයි ජීවිතයම කැප කරලා රත්තරන් හොයන මිනිසුන්ගේ කතාව. 💪❤️
ඉතිරිය Video එකෙන් බලමු… 👀🔥

#රත්තරන් #රත්තරන්හොයනමිනිස්සු #කළුවැලි

🖤 බර කළු වැලි අතර සැඟවුණු රත්තරන් වැලි... ✨ඒක හොයාගන්න කරන මහන්සිය ඔබ දැකලා නැතුව ඇති.Part 02 එකෙන් ඒ රහස් සියල්ලම බලමු!...
07/08/2026

🖤 බර කළු වැලි අතර සැඟවුණු රත්තරන් වැලි... ✨
ඒක හොයාගන්න කරන මහන්සිය ඔබ දැකලා නැතුව ඇති.
Part 02 එකෙන් ඒ රහස් සියල්ලම බලමු! ⛏️💛

Coming Soon...

#රත්තරන්

🏞️💛 රත්තරන් හොයන මිනිස්සු...ගඟේ සීතල වතුර මැද, පැය ගණන් මහන්සි වෙලා... එක පුංචි රන් කැටයක් හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන්...
05/08/2026

🏞️💛 රත්තරන් හොයන මිනිස්සු...

ගඟේ සීතල වතුර මැද, පැය ගණන් මහන්සි වෙලා...

එක පුංචි රන් කැටයක් හම්බවෙයි
කියන බලාපොරොත්තුවෙන් ජීවිතය ගෙනියන මිනිස්සු

මේක රත්තරන් හොයන ගමනක් විතරක් නෙවෙයි...
මේක ජීවිතය වෙනුවෙන් කරන සටනක්.

🎥 අද හවස සම්පූර්ණ වීඩියෝව බලන්න...

#රත්තරන්

04/08/2026

Address

Bakamuna
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hiking Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share