Drone Coverage

Drone Coverage Get a never-before-seen experience here
-පියවි ඇසින් නොවිදි අත්දැකීම් විදගන්න-
(1)

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැත හිතවත..🌿❤️🌍Shot ©Drone Coverage Location | මීතිරිගල _ Meethirigala
15/08/2023

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැත හිතවත..🌿❤️🌍

Shot ©Drone Coverage
Location | මීතිරිගල _ Meethirigala

08/08/2023

තවත් ලස්සන කදුකරයක සුන්දර ස්ථානයක් කුරුළු ඇසින් දැකීමට සූදානමින් සිටින්න❤️

31/07/2023

ඊළගට ඔයාගෙ ගමේ ලස්සන drone video එකක් අපි කරන්නම්,කොහෙද ඔයාගෙ ගම😍🌿

හරිත ගස්වැල් වලින් වට උන සුදුපාට නිදහස් මාවතක්..❤️🌿
30/07/2023

හරිත ගස්වැල් වලින් වට උන සුදුපාට නිදහස් මාවතක්..❤️🌿

කොහෙන් අවසර ගත්තත් අශ්වෝතුමාණන්ගෙනුත් අවසර අයදින අපි😀👍
29/07/2023

කොහෙන් අවසර ගත්තත් අශ්වෝතුමාණන්ගෙනුත් අවසර අයදින අපි😀👍

21/07/2023

මතකද "නාඩගම්කාරයො" පන්සල?
අද අපි වෙනස් කෝණෙකින් බලමු..🌿❤️
Copyright 📽️ | ©Drone Coverage
Music Credite | beats

චෛත්‍යක් මුදුනෙන් පේන විට..🙏❤️🌿
20/07/2023

චෛත්‍යක් මුදුනෙන් පේන විට..🙏❤️🌿

"ලංකාවෙ හැමෝටම Drone Shoot එකක්🌿✅"අපේ ඒ තේමාව යටතේ යන වැඩපිළිවෙලේ මේ තමයි පළවෙනි Group එක✅සාමාන්‍යයෙන් Shoot එකකට Drone ...
19/07/2023

"ලංකාවෙ හැමෝටම Drone Shoot එකක්🌿✅"

අපේ ඒ තේමාව යටතේ යන වැඩපිළිවෙලේ මේ තමයි පළවෙනි Group එක✅
සාමාන්‍යයෙන් Shoot එකකට Drone එකක් දාන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවා,ඉතින් ඒක ගොඩ දෙනෙක්ට දරාගන්න බෑ
නමුත් Dronegraphy කරන අයට මුකුත් කියන්නත් බෑ,ඒකට හේතු තියෙනවා😊
ඉතින් අපි තීරණේ කලා හැමෝටම සාධාරණයක් වෙන විදිහට වැඩක් කරන්න

දැන් ඔයාලට පුලුවන් රු.10000/= ඉදන් ලස්සනට ඔයාගෙ දවස Drone එකකින් Shoot කරගන්න✅

විශේෂම දේ තමයි මේ package එකෙන් අපි ලබා දෙන දීමනා බොහොම සීමිතයි.වැඩි දෙනෙක් සදහා ලබා දීමට අපහසුයි

එම නිසා ඔබටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉක්මනින් අප හා සම්බන්ද වෙන්න✅

අපි ඔයාලගෙ Drone Coverage Team එක❤️

ගුරු පාර හුරු කාට?...🌿❤️
19/07/2023

ගුරු පාර හුරු කාට?...🌿❤️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Drone Coverage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share