07/02/2021
Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐆𝐚𝐥𝐚𝐱𝐲 𝐉2
Only watermark by 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝
ℂ𝕠𝕤𝕞𝕠𝕤 𝕊𝕦𝕝𝕡𝕙𝕦𝕣𝕖𝕦𝕤
𝐂𝐨𝐬𝐦𝐨𝐬 𝐒𝐮𝐥𝐩𝐡𝐮𝐫𝐞𝐮𝐬 𝐢𝐬 𝐚 𝐬𝐩𝐞𝐜𝐢𝐞𝐬 𝐨𝐟 𝐟𝐥𝐨𝐰𝐞𝐫𝐢𝐧𝐠 𝐩𝐥𝐚𝐧𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐬𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫 𝐟𝐚𝐦𝐢𝐥𝐲 𝐀𝐬𝐭𝐞𝐫𝐚𝐜𝐞𝐚𝐞.
මෙය සූරියකාන්ත පවුලට අයත් සපුෂ්ප ශාක විශේෂයක් වන අතර එය Sulfur Cosmos සහ Yellow Cosmos ලෙසද හැඳින්වේ. එය මෙක්සිකෝවේ , මධ්‍යම ඇමරිකාවේ සහ උතුරු , දකුණු ඇමරිකාවටද, එමෙන්ම යුරෝපය, ආසියාව සහ ඔස්ට්‍රේලියාවටද ආවේණික වේ.
©2020 | Captured Moment by Isuri