30/05/2026
🌕🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌕
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන මේ උතුම් වෙසක් පොහොය දිනයේ, කරුණාව, මෛත්‍රිය, දයාව සහ ප්‍රඥාවෙන් අපගේ සිත් සතන් පෝෂණය කරගනිමු. සත්ත්වයාට හිතකර සිතුවිලි වඩමින්, අන්‍යෝන්‍ය සහජීවනය, සාමය සහ සතුට පිරි සමාජයක් ගොඩනැගීමට අප සැම එක්ව කටයුතු කරමු.
මේ පින්බර වෙසක් මංගල්‍යය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය, සතුට, සැනසීම සහ සෞභාග්‍ය උදාකරන සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
🌕🪔 Blessed Vesak Poya Day! 🪔🌕
On this sacred Vesak Day, commemorating the Birth, Enlightenment, and Parinibbana of Lord Buddha, may we reflect upon His teachings of compassion, loving-kindness, wisdom, and peace. Let us cultivate noble thoughts, extend kindness to all beings, and work together to build a society filled with harmony, understanding, and goodwill.
May this blessed Vesak bring you and your loved ones good health, happiness, peace of mind, and prosperity. Wishing everyone a meaningful and peaceful Vesak Poya Day.