Map & Ride

Map & Ride Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Map & Ride, Nildandahinna.

19/02/2026

Man Of The Match😅
දුනුවායා🏹 😅

ChatGPT එකෙන් අපිව අදුරගන්න විදිහ.. 😍🤍ඔයාලත් try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. පහල Prompt එක use කරලා බලන්න."Create a ca...
08/02/2026

ChatGPT එකෙන් අපිව අදුරගන්න විදිහ.. 😍🤍

ඔයාලත් try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. පහල Prompt එක use කරලා බලන්න.

"Create a caricature of me and my job based on everything you know about me."

04/02/2026

Mini version 😄😘

01/02/2026

වැඩ කරන දවස් 📸🛵 DREAMER PHOTOGRAPHY

23/01/2026

එයත් එක්ක නිදහසෙ මනෝ පාරක් ගහන් ඉන්න මම 😇🤍

පේරාදෙණිය සරසවි මැදුර නේවාසිකාගාරය 😥අරුණාචලම් නේවාසිකාගාරයත් යට වෙලාලූ ලමයි හිර වෙලා මේ ගැන පුලුවන් අය බලන්න පොඩ්ඩක්..🙏
28/11/2025

පේරාදෙණිය සරසවි මැදුර නේවාසිකාගාරය 😥
අරුණාචලම් නේවාසිකාගාරයත් යට වෙලාලූ ලමයි හිර වෙලා මේ ගැන පුලුවන් අය බලන්න පොඩ්ඩක්..🙏

15/11/2025

"පරාජිත පෙම්වතාගේ මල් උයන" 🌿🌼🌵🍄💘

🟢 ගාල්ල පැත්තෙ සංචාරය කරන්න යනවනම් මේ තැනත් බලන්න පුලුවන් කොළඹ ඉඳන් highway යනවා නම් වැලිපැන්නෙන් එළියට ඇවිත් අලුත්ගම දර්ගා නගරය පහුකරලා ,මතුගම යටදොළ පාරෙන් ගියාම මේ උද්‍යානයට ලගාවෙන්න පුළුවන්.

🟢 මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ ගෘහනිර්මාණ කරුවෙකු වන Jefri Bawa ගේ සොයුරකු වන Bevis Bawa විසින්. තමා ආදරය කල තරුණිය හදිසියේම ඔහුව හැරයාම නිසා ඇති වූ හුදකලාව,කලාවක් කරගනිමන් මෙම අලංකාර උද්‍යානය සහ නිවස හදපු බව තමයි සඳහන් වෙන්නෙ...

17/10/2025

ජපුර ආර්ට් එකේ කෙල්ලෝ දෙන්නෙක්..😍
වයිරල් වෙන්න ඕනම ඒවා..👏

ප්‍රතිවිම්භ
වසත්සර ප්‍රයාමය - 2025

Map & Ride📸

12/10/2025

Adisham Bungalow 🏘
මෙය ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයට ආසන්නව පිහිටා ඇත.එය 1931 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දකි. මුල් හිමිකරු වූයේ ඉංග්‍රීසි වතු වැවිලිකරුවෙකු හා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයෙකු වූ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් (Sir Thomas Lister Villiers) මහතා ය.

වර්තමානයේ මෙය රෝමානු කතෝලික බෙනඩික්ටයින් නිකායට අයත් තාපසාරාමයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.මෙය ඉතා මනරම් පරිසරයක, තංගමලේ කුරුළු අභයභූමියට ආසන්නව පිහිටා ඇති අතර, සුන්දර උද්‍යාන සහ පලතුරු වතු වලින් සමන්විත වේ. බංගලාවේ ගෘහ නිර්මාණ ශිල්පය සහ එහි ඇති පෞරාණික ගෘහ භාණ්ඩ, පුස්තකාලය ආදිය සංචාරකයන් අතර ජනප්‍රිය වේ.
බංගලාවේ ඇතුළත කොටසක දර්ශන පමණක් නැරඹීමට අවසර ලැබේ. මෙහි සීමිත පිරිසක් සඳහා නවාතැන් පහසුකම් ලබා ගැනීමේ පහසුකම්ද සලසා ඇත. ( කලින් වෙන්කරවා ගැනීම් සිදු කළ යුතුය.)

07/10/2025

Hortan plains - නෙලු මල් වසන්තය 🌸🍃
Vlog : 01

Address

Nildandahinna

Telephone

+94763919394

Website

Alerts

Be the first to know and let us send you an email when Map & Ride posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Map & Ride:

Share