Saman Heendehigahawatta photography

Saman Heendehigahawatta photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saman Heendehigahawatta photography, Photographer, Thalawathugoda, Colombo.

මහ සුදු කොකාGreat white egret
13/08/2023

මහ සුදු කොකා
Great white egret

කෘතිම ආලෝකය
19/03/2023

කෘතිම ආලෝකය

15/01/2023
  fly
18/11/2022

fly

සැවුල් පෙඳ දියසෑනාPheasant -tailed jacana විසිරැණු රංචු ලෙසින් පාවෙන ජලජ ශාක මත සිය දිගු ඇඟිලි සහ නිය භාවිතා කරමින් ඇවිද...
17/09/2022

සැවුල් පෙඳ දියසෑනා
Pheasant -tailed jacana

විසිරැණු රංචු ලෙසින් පාවෙන ජලජ ශාක මත සිය දිගු ඇඟිලි සහ නිය භාවිතා කරමින් ඇවිදින සැවුල් පෙඳ දියසෑනා විවිධ ජලජ ශාක වල බීජ,ධාන්‍ය වර්ග සහ ජලජ කෘමීන් වැනි දේ ආහාරයට ගනී.පාවෙන ජලජ ශාක බහුල පහත රට වැවි සහ වගුරු බිමි වල සුලභ දේශීය පක්ෂියකි.

 #පොළොස්  #කොටිටොරැවා  -    සියළුම දේශගුණික කලාපවල  පාහේ සුලභව දැකිය හැකි පක්ෂියෙකි.ඉහළ කඳුකර  කලාපයේ තරමක් දුර්ලභය.ඝන ...
10/08/2022

#පොළොස් #කොටිටොරැවා
-
සියළුම දේශගුණික කලාපවල පාහේ සුලභව දැකිය හැකි පක්ෂියෙකි.ඉහළ කඳුකර කලාපයේ තරමක් දුර්ලභය.ඝන වනාන්තර වලට වඩා ගෙවතු සහ විවෘත ප්‍රදේශ වලට වැඩි කැමැත්තක් දක්වන අතර යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ.පොළොස් කොටිටෝරැවා මැරැණු ගසක කදේ හෝ අත්තක සදාගත් කුහරයක සිය කූඩුව තනා ගනි.විවිධ පළතුරු වර්ග කුඩා ගෙඩි ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මුන් කුරැමිණියන් වැනි කුඩා කෘමි සතුන්ද ගොදුරු කර ගනි.

 #දමි  #කිතලා     පහත රට වයලි සහ තෙත් කලාපයේ වැවි,මඩ වගුරු සහ පන් ගාල් ආශ්‍රීතව වෙසෙන සුලභ දේශීය පක්ෂියකෙි කිතලා.බොහෝවිට...
06/07/2022

#දමි #කිතලා

පහත රට වයලි සහ තෙත් කලාපයේ වැවි,මඩ වගුරු සහ පන් ගාල් ආශ්‍රීතව වෙසෙන සුලභ දේශීය පක්ෂියකෙි කිතලා.බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු ලෙසින් දිය මත පාවෙන ශාක මත ඇවිදින හෝ පන් ගාල් අස්සෙන් ගමන් කරන කිතලුන් එවන් පරිසර වල නිරීක්ෂණය කල හැක.ප්‍රධාන වශයෙන් ශාක කොටස් සහ කෘමින් ආහාරයට ගන්නා ලදි.

 #කොන්ඩ  #කුරැල්ලාදිවයින පුරාම පාහේ හමුවන සුලභ දේශීය පක්ෂියකෙි.නමුත් වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවෙි.ජෝඩු වශයෙන් හෝ ඇතැම් ...
03/07/2022

#කොන්ඩ #කුරැල්ලා
දිවයින පුරාම පාහේ හමුවන සුලභ දේශීය පක්ෂියකෙි.නමුත් වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවෙි.ජෝඩු වශයෙන් හෝ ඇතැම් විට කුඩා රංචු වශයෙන් දිවිගෙවන කොන්ඩ කුරැල්ලන් කුඩා ගෙඩි වර්ග සහ කෘමින් ආහාරයට ගනි.

Address

Thalawathugoda
Colombo
10116

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Heendehigahawatta photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category