Morawaka- අපේ ගම මොරවක

Morawaka- අපේ ගම මොරවක •ආයුබෝවන්..!🙏
"අපේ ගම මොරවක page Follow කරලා එකතු වෙන්න.! 👇💖😊

~ සුරිඳුනි දෙවිනුවර 2026 ~දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප සිටුවීමේ වාරිත්‍රය...
15/07/2026

~ සුරිඳුනි දෙවිනුවර 2026 ~

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප සිටුවීමේ වාරිත්‍රය අද දින සැන්දෑ කාලයේ සුභ මොහොනින් සිදු කරන ලදි.🙏

ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දෙවි පිහිටයි…!

රුහුණු රටේ පින්සාර මංගල්‍යය..❤️🦚 ゚
15/07/2026

රුහුණු රටේ පින්සාර මංගල්‍යය..❤️🦚

15/07/2026

❤️☸️🙏

🌼 සුබ උදෑසනක් වේවා! 🌼අද දවස ආරම්භ කරන්නේ කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ යහපත් සිතුවිලිවලින්. බුදුන් වහන්සේගේ අනුදැනුමට අනුව ය...
15/07/2026

🌼 සුබ උදෑසනක් වේවා! 🌼

අද දවස ආරම්භ කරන්නේ කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ යහපත් සිතුවිලිවලින්. බුදුන් වහන්සේගේ අනුදැනුමට අනුව යහපත් සිතක් ඇති තැන සැබෑ සතුට උපදී.

අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවී, නිදුක් නිරෝගී, සාමය, සතුට හා වාසනාවෙන් පිරි සුබ දවසක් උදා වේවා! 🙏

පෙරහැර කාලෙට දිව්‍යලෝකයක් වගේ හැඩවන දකුණෙ තියන ලස්සන තැනක්.. ගිහිල්ලා තියන අය කො බලන්න 🍃🌊❤️
14/07/2026

පෙරහැර කාලෙට දිව්‍යලෝකයක් වගේ හැඩවන දකුණෙ තියන ලස්සන තැනක්.. ගිහිල්ලා තියන අය කො බලන්න 🍃🌊❤️

වක්‍රතුණ්ඩ මහාකායසූර්යකෝටි සමප්‍රභා ।නිර්විඝ්නං කුරු මේ දේවසර්වකාර්යේෂු සර්වදා“ශ්‍රී ගණපති දෙවියනි, මාගේ ජීවිතයේ ඇති සිය...
14/07/2026

වක්‍රතුණ්ඩ මහාකාය
සූර්යකෝටි සමප්‍රභා ।
නිර්විඝ්නං කුරු මේ දේව
සර්වකාර්යේෂු සර්වදා

“ශ්‍රී ගණපති දෙවියනි, මාගේ ජීවිතයේ ඇති සියලු බාධක දුරු කර, යහපත් මාර්ගයේ ගමන් කිරීමට ශක්තිය, ධෛර්යය සහ නුවණ ලබාදෙන්න. මාගේ පවුලට සතුට, සෞඛ්‍යය, සාමය සහ සෞභාග්‍යය උදාකර දෙන්න. සිතේ ඇති යහපත් බලාපොරොත්තු සාර්ථක වී, සියලු කටයුතු සාර්ථකව නිම කිරීමට ඔබගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා.
සාදු! සාදු! සාදු!”

13/07/2026

🙏❤️☸️

බුලත්කොහුපිටිය ලස්සන කරන ඒවා❤️🌱(ටච් කරලා ෆුල් විව් එකම බලන්න ) C E Y L O N  🇱🇰 B e a u t y O f S r i L a n k a 🦋🌏🍃🌿Feel ...
13/07/2026

බුලත්කොහුපිටිය ලස්සන කරන ඒවා❤️🌱
(ටච් කරලා ෆුල් විව් එකම බලන්න )


C E Y L O N 🇱🇰

B e a u t y O f S r i L a n k a 🦋🌏🍃🌿

Feel the Nature ✨️

•••••©️••••••
🌳🍂Dilshan Madhushanka Rankothge 🩵


゚viralシfypシ゚

12/07/2026

OPEN NOW..❗️

😍
12/07/2026

😍

Address

Colombo 03
!

Alerts

Be the first to know and let us send you an email when Morawaka- අපේ ගම මොරවක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Morawaka- අපේ ගම මොරවක:

Shortcuts

Share