30/03/2024
#අනිවාරෙන්ම_කියවන්න_ආස_හිතෙයි අපෙත් සමහර සැලුන් අක්කල මෙහෙමයි සමහර clients ම අවිල්ලා අපිට කියනව අපිටම හිනා අනිත්මෙට කතා කරල ඉන්න photographersla ටික තරහ වෙනව !
හොදට කියවන්න... ගොඩක් photography කරන අයට ඇතිවෙන ගැටලුවක්...😊😊😊
ක්ලයන්ට්:- මගේ වෙඩින් එක තියනවා තව මාස 2කින්. මගේ වෙඩින් එකේ ෆොටෝ ටික කරගන්න ඕනේ..
ෆොටෝගැෆර්:- හරි මිස් අපි වැඩේ ලස්සනට කරගන්න ඕනේ...
ක්ලයන්ට්:- මට තව දේවල් ටිකක් දැනගන්න ඕනේ ඔයාගේන්
ෆොටෝගැෆර්:- ඔව් මිස් මොනවාද දැනගන්න ඕනේ..
ක්ලයන්ට්:- මට හොද සැලෝන් එකක්, හොද ලොකේශන් ටිකක් ඒ ටික
ෆොටෝගැෆර්:- හරි මිස් හොද සැලෝන් එකක් තියනවා ඒකේ නම් වැඩ හොදයි .......... ඒ සැලූන් එකට යන්න.
ක්ලයන්ට්:- හරි මල්ලී මං ඒ සැලූන් එකට යන්නම්.
ෆොටෝගැෆර්:- හරි මිස් ගිහින් බලන්න.
(ක්ලයන්‍ට් දින කිහිපයකට පසු සැලූන් එකේ අක්කාව හම්බ වෙන්න යනවා)
ක්ලයන්ට්:- හලෝ අක්කේ, මගේ වෙඩින් එකතියනවා වැඩේ කරගන්න ඕනේ..
සැලූන් එකේ අක්කා:- හරි නංගෝ කරමු අපු වැඩේ ලස්සනට කරලා දෙන්නම්
ක්ලයන්ට්:- අක්කේ මට ඇදුම් ටිකත් ගන්න ඕනේ කොහොමද ඒකත් කරලා දෙනවාද
සැලූන් එකේ අක්කා:- අනේ පුලුවන් නංගෝ ඒකට අපේ ඇදුම් කරන කෙනා ඉන්නවා එයාට කියලා කරගන්න පුලුවන්
ක්ලයන්ට්:- වෙලාවට අක්කේ මට .... ඒ ෆොටෝ ග්‍රැෆර් කිවුවේ
සැලූන් එකේ අක්කා:- ( කට කොනින් සීනාවේ) හරි නංගී වැඩේ හොදට කරමු. ඔයට පුලුවන් නම් අපි අදම ඇදුම් ටික බලන්න යමු
ක්ලයන්ට්:- අනේ හරි අක්කේ අපි වෙන දවසක යමුද?
සැලූන් එකේ අක්කා:- හා නංගියෝ එක නෙවෙයි අපෙත් ලැස්නට කරන ෆොටෝ ග්‍රැෆර්ලා ඉන්නවා. එයා හොදටම වැඩේ කරලා දෙනවා. එයාවත් පොඩ්ඩක් බලමු
ක්ලයන්ට්:- එකත් බලමු අක්කේ..
(ඔන්න ඔහොම ඒ ෆොටෝ ග්‍රැෆර් ගාවට යනවා)
සැලූන් එකේ අක්කා:- මල්ලී මේ මගේ ක්ලයන්ට් කෙනෙක්. මෙයාගේ වෙඩින් එක කරගන්න ඔනේනේ
අක්කාගේ ෆොටෝ ග්‍රැෆර්:- හරි අක්කේ මං වැඩේ කරලා දෙන්නම්..
(ඔන්න වැඩේ ඒ ෆොටෝ ග්‍රැෆර්ට ගියා)
ඉතින් වැඩේ සැලූන් එකට යවපු ෆොටෝ ග්‍රැෆර්ට වෙඩින් එක නැති උනා..
දැන් ඉතින් වැඩේ අඩුවට ගත්තා කියලා ෆොටෝ ග්‍රැෆර්ලා අතර ප්‍රශ්ණ..
මදක් සිතන්න තමන් කරන වැඩේ ලස්සනට කරගන්න් කෙනෙක්ව recommend කරහාම ඒ කෙනාව කපලා වෙන කෙනෙක්ව recommend කරන එක හරිද තීර්ණය ඔබ සතුයි??? ෆෝටෝ ග්‍රැෆර්ලාට විතරක් නෙවෙයි සැලූන්වල අක්කලාටත් මෙහෙම වෙන්න් පුලුවන්..😂😂(පස්සේ)
එක්කෙනෙක් දෙන්නෙක් නොවේ මේ සමාජයේ බහුතරයක් අයට මේ වගේ දේවල් වෙන්න පුලුවන්..
මතක තබාගන්න ඔබ කරන සැම දෙයකටම පසුව ඔබටම පිළිතුරු ලැබෙනු ඇත්තේ අප නොසිතන ආකාරයෙන්😂😂
fans
ඔබගේ අදහසද සදහන් කරන එක නම් ගොඩක් වැදගත් ( copied )