Sky View_A

Sky View_A Drone Video & Photography

මුන්නේශ්වරම් ❤️🙏
18/08/2024

මුන්නේශ්වරම් ❤️🙏

10/07/2024

Video By sky view 📹❤️

23/04/2024

පාස්කු ප්‍රහාරයට වසර 5 සපිරීම නිමිත්තෙන් හලාවත වට්ටක්කලිය මීසම් බාර පියතුමාගේ ප්‍රධානත්වයෙන් වට්ටක්කලිය තරුණ කැල විසින් සංවිධානය කරන ලද පහන් 500ක් දැල්වූ අවස්ථාව🙏❤️

249g ගිය උඩක් 😳    Documentary shoot  - Kalpitiya Sri lanka
24/09/2023

249g ගිය උඩක් 😳

Documentary shoot - Kalpitiya Sri lanka

17/07/2023

හලාවත පාරිශුද්ධ කාර්මෙල් මාතා දෙව්මවුන් වාර්ශික මංගල්‍යය සඳහා නගරයෙහි වීදි සංචාරය කිරීම..⛪❤️🙏

ඔබ සැමට දෙව්මවුන්ගේ ආශිර්වාදය සපිරි ආලෝකමත් මංගල්‍යයක් වේවා!!❤️🙏

📷 📽️විශේෂ ස්තූතිය ❤️

17/07/2023

හලාවත ආසන දෙව්මැදුරටත් මල් වර්ශාවක් 🌼🌸💮🏵️

ආසන දෙව් මැදුරෙහි 172 වැනි වාර්ශික මංගල්‍යය සඳහා ඉහල අහසින් දෙව් මව්න්ට මල් වැසි....

Drone Mudiyanse බොහොම ස්තූති අයියෙ ලස්සනට මේ වැඩේ කරාට...❤️🙏

එමෙන්ම මේ සදහා මූල්‍යමය දායකත්වය ලබා දුන් පිටිපනවීදිය සොයුරාටත් ස්තූතියි..🙏❤️

An unforgettable moment with Drone Mudiyanse and the crew.. ❤️Thank you Isuru aiya for your effort..🙏💓
16/07/2023

An unforgettable moment with Drone Mudiyanse and the crew.. ❤️
Thank you Isuru aiya for your effort..🙏💓

රට වටේ යන මල් ඩ්‍රෝනා අද ඉන්නෙ හලාවත...
🌸✈️
Our Lady of Mount Carmel Cathedral Chilaw.





13/05/2023

හලාවත මුන්නේශ්වරම් කෝවිල හින්දු බැතිමතුන්ගේ හදවත...🙏❤️

මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.

මුන්නේශ්වරම කෝවිල(හලාවත), කෝනේශ්වරම් කෝවිල (ත්‍රිකුණාමලය), නගුලේශ්වරම් කෝවිල (කීරිමලේ), තිරුකේශ්වරම් කෝවිල (මන්නාරම) සහ රාමේශ්වරම් කෝවිල (ඉන්දියාව) යන කෝවිල් පහ ශිව දෙවියන් වෙනුවෙන් කැප කර ඇත.

Special thanks for the permission & support❤️🙏👍


Follow:Face book
https://www.facebook.com/profile.php?id=100090246911260&mibextid=ZbWKwL

Subcribe:Youtube -
https://youtube.com/

Follow:tiktok
https://www.tiktok.com/?_t=8cI28meheHi&_r=1

Address

Chilaw Town

Telephone

+94774907335

Website

Alerts

Be the first to know and let us send you an email when Sky View_A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky View_A:

Share