Wijewardhana Photography

Call Directions Contact the business

Wijewardhana Photography Wasantha Priyalal Wijewardana

91 O/L Batch Mug PrintingWijewardhana Photography 071 642 2422
31/10/2026

91 O/L Batch
Mug Printing

Wijewardhana Photography 071 642 2422

WOW Fashion Factory Outletමහියංගන පාර DFCC බැංකුව අසල..අද සිට ඔබ වෙනුවෙන්...Wijewardhana Photography 071 642 2422
31/10/2026

WOW Fashion Factory Outlet
මහියංගන පාර DFCC බැංකුව අසල..
අද සිට ඔබ වෙනුවෙන්...

Wijewardhana Photography 071 642 2422

AM MOTOR Tradingමඩකලපුව  පාර, බිබිල.0768009293ඔබගේ සියලුම ප්‍රචාරන කටයුතු  Photography & Advertisingඅප වෙත ලබාදීම ගැන අප...
22/10/2026

AM MOTOR Trading
මඩකලපුව පාර, බිබිල.
0768009293

ඔබගේ සියලුම ප්‍රචාරන කටයුතු
Photography & Advertising
අප වෙත ලබාදීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු.
Banner Print
Flag Print
Mug Print
Invitation Card
Hand Bill
Photography & Advertising 071 642 2422 Bibile

AM MOTOR Trading
ඔබට ජයෙන් ජය...!

කාර්‍ය බහුල වැඩ අස්සේම මහියංගනයේ ඉදල අපිවම හොයාගෙන ආව සහෝදරයගේ වැඩේ..කොහොම හරි කරල දෙන්න උනා... ස්තුතියි මල්ලී අපිව හොයග...
16/10/2026

කාර්‍ය බහුල වැඩ අස්සේම
මහියංගනයේ ඉදල අපිවම හොයාගෙන ආව
සහෝදරයගේ වැඩේ..
කොහොම හරි කරල දෙන්න උනා...
ස්තුතියි මල්ලී අපිව හොයගෙන ආවට...

ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේවාර්ෂික පෙරහර මංගල්ලය 2026ප්‍රචාරණ කටයුතු, ආරාධනා පත්,සමරු ඵලක, බැනර්, පෝස්ටර්නිදිනොමැත...
06/10/2026

ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ
වාර්ෂික පෙරහර මංගල්ලය 2026
ප්‍රචාරණ කටයුතු,
ආරාධනා පත්,
සමරු ඵලක, බැනර්, පෝස්ටර්
නිදිනොමැති රෑ,
සාර්ථකව නිමකලාම
දැනෙන සතුට,
ආඩම්බරයි අපේ හාමුදුරුවනේ...
පිං අපිව සම්බන්ද කරගත්තාට...

ඌව වෙල්ලස්සේ  බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේවාර්ෂික පෙරහැර මංගල්ලයේ  ඌව වෙල්ලස්සට ආවේනික වුසුවිශේෂ නර්තන කලාඅංග...
30/09/2026

ඌව වෙල්ලස්සේ බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ
වාර්ෂික පෙරහැර මංගල්ලයේ ඌව වෙල්ලස්සට ආවේනික වු
සුවිශේෂ නර්තන කලාඅංග පූර්විකාව වෙනුවෙන්
අප හා සම්බන්ද වන්නේ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල‍යේ
හිටපු උපකුලපති, සම්මානිත,
මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා.

සරසවි       අභිසෙස්    අභිමන් 2026මො/වෙල්ලස මධ්‍ය විද්‍යාලය
24/09/2026

සරසවි
අභිසෙස්
අභිමන් 2026
මො/වෙල්ලස මධ්‍ය විද්‍යාලය

බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේවාර්ෂික පෙරහැර මංගල්ලය - 2026ඔක්තොම්බර් 3 රාත්‍රි 7.00 ට වීථි සංචාරය කෙරේ...ඔබ සැ...
14/09/2026

බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ
වාර්ෂික පෙරහැර මංගල්ලය - 2026
ඔක්තොම්බර් 3
රාත්‍රි 7.00 ට වීථි සංචාරය කෙරේ...
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා..

97 O/L Batch Get Together 2026
29/08/2026

97 O/L Batch
Get Together 2026

ජාතියේ යශෝරාවය වූ අප සිංහල සංගීතයේ අග්‍රගන්‍ය ගායිකාව නන්දා මාලිනී අද දින තම දිවි සැරිය නිමා කරයි.''ඔබයි රම්ය සඳ කිරණ ඝණ...
20/08/2026

ජාතියේ යශෝරාවය වූ අප සිංහල සංගීතයේ අග්‍රගන්‍ය ගායිකාව නන්දා මාලිනී අද දින තම දිවි සැරිය නිමා කරයි.

''ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ"

Address

Mahiyangana Road
Bibile
91500

Telephone

+94716422422

Website

Alerts

Be the first to know and let us send you an email when Wijewardhana Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wijewardhana Photography:

Shortcuts

Share

Category