Beauty Of Sabra

Directions

Beauty Of Sabra The Essence of Sabaragamuwa’s Beauty in One Frame🍃❤
DM us your stories , photos and Videos about Sabra nature and we will share with others.🍃❤

මීදුමෙන් නැහැවුණු සබරගමුව🌧️🍃❤️📸: Respective Owner
24/09/2026

මීදුමෙන් නැහැවුණු සබරගමුව🌧️🍃❤️

📸: Respective Owner

සබරගමුව කියන්නේ නමක් නෙවෙයි, හැඟීමක්. ❤️Degree එකට වඩා වටින මතක ටිකක් දුන්න තැන.WiFi නැති කාලේ Connection එක තිබ්බ තැන.ප...
22/09/2026

සබරගමුව කියන්නේ නමක් නෙවෙයි, හැඟීමක්. ❤️

Degree එකට වඩා වටින මතක ටිකක් දුන්න තැන.

WiFi නැති කාලේ Connection එක තිබ්බ තැන.
පොත් වලින් නෙවෙයි, මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්ත University එක.

*මීදුම, සීතල, කඳු... උදේ 6ට ඇහැරෙද්දි ඇඟට වදින ඒ සීතල.*

Canteen තේ එකෙන් පටන් අරන්, ජීවිතේම වෙනස් කරපු තැන.

මතක ගොඩක්.

අද හැමෝම වෙන වෙන රටවල් වල,එක එක තැන්වල...
ඒත් හිත තාමත් මෙහේ
තැන මතක අය Comment එකක් දාගෙන යමු😌❤🍃👇👇


📸: Respective Owner

මීදුමෙන් නැහැවුණු සබරගමුවේ 🌧️🍃වැහි බිඳු වැටෙන පාර දිගේ,කොළ පාට හීන ඇහැරෙනවාමීදුමෙන් බදාගත් කඳු අතර,සබරගමුව නිදි නැතුව හී...
22/09/2026

මීදුමෙන් නැහැවුණු සබරගමුවේ 🌧️🍃

වැහි බිඳු වැටෙන පාර දිගේ,
කොළ පාට හීන ඇහැරෙනවා
මීදුමෙන් බදාගත් කඳු අතර,
සබරගමුව නිදි නැතුව හීන දකිනවා..

තෙමුණු බංකුව,
නිහඬ කුඩේ,
මීදුමට මුවා වූ ආදර කතා,
ඒ හැම එකක්ම මේ වැස්සේම ලියවෙනවා.
📸: Respective Owner

15/09/2026

අපිට කලින් අපිව තෝරගත්ත දිව්‍යලෝකය 🍃❤️

Sabaragamuwa University Of Sri Lanka🍃❤️
🎥 : Ose Editz

10/09/2026

සබරේ -ලස්සනම පමණි 🍃❤
Sabaragamuwa University Of Sri Lanka
🎥: Maleesha

07/09/2026

සබරේ 🍃❤
Sabaragamuwa University Of Sri Lanka
🎥: Maleesha

03/09/2026

මේ දවස් වල සබරේ 🍃❤ 🌸
Sabaragamuwa University Of Sri Lanka
🎥: Melani

සබරේ 🍃❤🌸📸:Respective Owner
03/09/2026

සබරේ 🍃❤🌸
📸:Respective Owner

Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Of Sabra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share