16/08/2026
"Hanguk Lanka පවුලෙ Paint Design හැඩ ම අය...!!🤗❤️🩹"
••• 𝗛𝗮𝗻𝗴𝘂𝗸 𝗟𝗮𝗻𝗸𝗮 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀
••• (X) තංගල්ල 333/4 මාතර (N )
••• සාමාන්‍ය ගාස්තු සේවය
••• NC 1366
••• ගමන් මාර්ගය >> තංගල්ල > නලගම හංදිය > සිටිනාමළුව > බෙලිඅත්ත > වලස්ගල > දික්වැල්ල > හුන්නදෙනිය > කෝට්ටෙගොඩ > තලල්ල > ගන්දර > දෙවිනුවර > මාතර
••• සම්පූර්ණ ගමන් ගාස්තුව: Rs.215.00/-
••• ආසන්න දුර ප්‍රමාණය : 40 KM
••• මෙම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ චක්‍රීය කාල සටහනක් අනුව ධාවනය වේ
SLBA Bus Video Team DS
Hanguk Lanka Express