STS Bus Video Team

STS Bus Video Team ශ්‍රිලංකීය බස් කලාවේ දකුණේ නව විඩියෝ පෙරලිය ❤️😍

°STS Videography & Photography°

30/07/2026
14/07/2026

රටම දන්න බ්‍රෑන්ඩ් වාහනේ පුවක්දන්ඩාවෙදී 😎💥

Saman Full Night Express
STS Bus Video Team

08/07/2026

නෙල්ලිගල කදු නගින බෙලිඅත්තේ චීස් කෑල්ල 🥹🤍💐
• Dilaro Express 💙
• (තංගල්ල | මාතර)

STS Bus Video Team

අද (26) උදෑසන 07.50 ට පමණ මාතර, තලල්ල ප්‍රදේශයේ දී තංගල්ල සිට මාතර බලා ධාවනය කළ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හා ගාල්ල...
26/06/2026

අද (26) උදෑසන 07.50 ට පමණ මාතර, තලල්ල ප්‍රදේශයේ දී තංගල්ල සිට මාතර බලා ධාවනය කළ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හා ගාල්ල සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් මගීන් 40ක් පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුණු ලැබුවා.

ආසම වාහනයක් ඉස්සර ඉදන්ම ආයෙත් හැඩවෙලා එමූ...🥹❤️‍🩹

Accident prevention 1st
STS Bus Video Team

10/05/2026

කොතන දැක්කත් විඩියෝ අල්ලන්න හිතෙන වාහන 😍❤️‍🩹
එයාලා දෙන්නා වීරකැටියේ දී ❤️‍🩹

STS Bus Video Team

21/03/2026

"කදු නගින කුමාරී...😌💥"

දූවිලි කුමාරි-Luxury Edition

🇱🇰 දූවිලි කුමාරි-Luxury Edition_❤ Dinuka Shashmika_❤

14/03/2026

චාම් වාහන ❤️😚💐

සද හිරු තරු -𝐒𝐚𝐧𝐝𝐚𝐦𝐢𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞

28/01/2026

රූට් එකට සෙට් වෙන විදිය ��

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when STS Bus Video Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share