උඩරට travellers

උඩරට travellers �travalling website

Smiling through the moments. Feeling lovely today. 😊🌸
22/03/2026

Smiling through the moments. Feeling lovely today. 😊🌸

අසරණයින්ට සරණක් අවැසි මොහොතේ අපිත් ගියා ඔහුන්ගේ කුසට පහසක් රැගෙන පොළව දෙබෑ කරගනිමින් කදු හෙල් දෙබෑකරමින් පැමිණි කුරිරු ප...
07/12/2025

අසරණයින්ට සරණක් අවැසි මොහොතේ අපිත් ගියා ඔහුන්ගේ කුසට පහසක් රැගෙන පොළව දෙබෑ කරගනිමින් කදු හෙල් දෙබෑකරමින් පැමිණි කුරිරු පස්කදු උඩින්..... උඩරට travellers

Revenda Gardens Hotelකඩුවෙල,අතුරුගිරිය,මාලඹේ හා හංවැල්ල නගර වලට ආසන්නව ස්වභාවික සුන්දර මනරම් පරිසරයක පිහිටි ඉතා සුවපහසු ...
03/11/2025

Revenda Gardens Hotel

කඩුවෙල,අතුරුගිරිය,මාලඹේ හා හංවැල්ල නගර වලට ආසන්නව ස්වභාවික සුන්දර මනරම් පරිසරයක පිහිටි ඉතා සුවපහසු හා ආරක්ෂිත නවාතැන.⤵️

Revenda garden hotel

කොළඹ අවට ඔබට අලුත්ම අත්දැකීම් රැසක් පිළිගැන්වීමට අප ඔබ පැමිණෙන තුරු බලාගෙන සිටින්නෙමු🤝

අපගේ ඉතාම සුවපහසු rooms ඇත.එය AC හෝ non AC ලෙස ලබා ගත හැක.

විශේෂයෙන් අපගේ Tree House 🏡අත්දැකීම ලබා ගන්න දැන්ම ඇමතුමක් ලබා දී වෙන් කරගන්න.

අපගේ day outing pakages සදහා

Swimming pool access🏊‍♀️
GYM access 🏋️‍♀️
💦 Free

ඔබගේ birthday party හා ඔබගේ ඕනෑම උත්සව කටයුත්තක් සදහා

🏝️Banquet hall 🏛️
🏝️Meeting table
🏝️Restaurant 🍽️
🏝️Photo location 📸

සියලුම පහසුකම් සහිතයි💁‍♂️💁‍♀️💁

reservation සදහා අමතන්න

☎️ 0777449995 (whatsapp)
0774011203

07/09/2025

24/10/2024
02/10/2024

ශ්‍රී ලාංකික ඒක පුද්ගල ගී කලාවේ ආත්මීය හඩ #ආත්මා_ලියනගේ #ලියතඹරා


ඔබගේ ආදරනීයන් සමගින් ආදරනීය හැන්දාවක් කරගන්න ඔබත් එන්න පවුලේ අයත් එක්ක බණ්ඩාරවෙල Town Hall එකට.

"RAWANA ENTERTAINMENT"
The Music Evolution

Artist
#ලියතඹරා_Live_In_Concert

Music By
Athma liyanage with Feather

📆 Date - 25th October 2024
⏱ Time - 6.30 PM
📍 Location -

🎟️ Tickets Available
#ගැමි_ගෙදර_රෙස්ටුරන්ට්





#අපගේ_අරමුණ
දුෂ්කර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටිවීමට යටිතල පහසුකම් හා අධයාපනය උපකරණ ලබා දීම අපගේ පලමු මෙහෙවරයි

Tickets & For Info Call

Yohan - 075 7777 144
Sulochana - 077 7449 995

Address

Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when උඩරට travellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category