Life Srilanka

Life Srilanka අපි අලුතින් හිතමු.

    ඇතුගල්පුර ජය සක් හඬ
06/11/2024




ඇතුගල්පුර ජය සක් හඬ

❇️ කුරුණෑගල ඔබ, පාර්ලිමේන්තු මැතිවරණයෙදි ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ අයෙක් ද?  ගෑස් සිලින්ඩරය ල...
05/11/2024

❇️ කුරුණෑගල ඔබ, පාර්ලිමේන්තු මැතිවරණයෙදි ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ අයෙක් ද?

ගෑස් සිලින්ඩරය ලකුණ සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන්නේ සමාජ වෛරයෙන් තොර, තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාගෙ අදහස් වලට පවා ගරු කරන, නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආපු උගත්, අත්දැකීම් සහිත උත්සාහවන්ත තරුණ පරම්පරාවට දේශපාලන දොරගුළු විවෘත කළ පක්ෂය. රැල්ලට නොගිහින්, ජනප්‍රිය නොවන.. නමුත් රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත් ගෑස් සිලින්ඩරයට ඔබ ජන්දය දෙනවා නම්.. ඒ ගැන සතුටු වෙන්න ඕන.

මේ රට වෙනස් කරන්න ඕන කියලා විශ්වාස කරන අපේ පරම්පරාව, ඒ වෙනස කරන්න ඕන කොහොමද කියලා ඔබ හිතුව ද..?

ඒ වෙනස සටන් පාඨ වලට , උද්ඝෝෂණ වලට , සමාජ මාධ්‍ය වලට පමණක් සීමා නොවී ප්‍රායෝගික යථාර්ථයක් වෙන්න නම්... අලුත් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම අලුත් අදහස් තියෙන තරුණ නායකයින්ගෙන් පිරෙන්න ඕන.

ගෑස් සිලින්ඩරයට ජන්දය දෙන අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. පහුගිය අවුරුදු දෙකේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටට ඉදිරිපත් කළ නිවැරදි ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ඔස්සේ රට ඉදිරියට ගෙනයෑමේ වගකීම අපි ගන්න ඕන. ඒ සඳහා තරුණ හඬක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම අත්‍යවශ්‍යයි.

කුරුණෑගල හැමෝම ඒ වගකීම තේරුම් අරන් ඇතැයි ඇති. අපේ මනාපයෙන් උගත්, දක්ෂ, අත්දැකීම් සහිත තරුණ අපේක්ෂකයෙක් කුරුණෑගල අපේ ජන්දයෙන් පාර්ලිමේන්තුවට යවමු.

ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 35ට අඩු එකම පාර්ලිමේන්තු අපේක්ෂක වෙත අපේ මනාප තුනෙක් එක් මනාපයක් අනිවාර්යයෙන් වෙන් කරගමු.

අංක 17 | ගෑස් සිලින්ඩරය
අපිට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැති මනාපයක්. ඒ මනාපය රටේ හෙට දවස වෙනුවෙන් අපි වෙන් කරන මනාපය යි.

කුරුණෑගල දේශපාලන සටන කණපීට හරවන නුවන් !අලුත් තරුණයෙක්.අලුත් පාර්ලිමේන්තුවකට.අපි අලුතින් හිතමු. සම්ප්‍රදායික මත පසෙකළා අප...
02/11/2024

කුරුණෑගල දේශපාලන සටන කණපීට හරවන නුවන් !
අලුත් තරුණයෙක්.
අලුත් පාර්ලිමේන්තුවකට.
අපි අලුතින් හිතමු. සම්ප්‍රදායික මත පසෙකළා අපි අපිට හිතැති
තරුණයෙක් අපි වෙනුවෙන් පාර්ලිමේන්තු යවමු.

අපි එක්වෙමු. ❣️ අපි දිනවමු ❣️. අංකය 17 🇱🇰

🇱🇰 Suresh Nuwan Tharaka 🇱🇰

සුරේෂ් නුවන් තාරක 🇱🇰ලංකා භූමියේ දෙවනියට වැඩිම මිනිසුන් හුස්ම ගන්නාකුරුණෑගල භූමිය මත අලුත් හා නැවුම් දේශපාලන භීජයක් පැළ ක...
02/11/2024

සුරේෂ් නුවන් තාරක 🇱🇰

ලංකා භූමියේ දෙවනියට වැඩිම මිනිසුන් හුස්ම ගන්නා
කුරුණෑගල භූමිය මත අලුත් හා නැවුම් දේශපාලන
භීජයක් පැළ කරන්න උත්සහා ගන්නා අපූර්ව මනුස්ස කම්
වලින් පෝෂිත තරුණයෙක්.

ඔබට ඔහුගේ දේශපාලන පක්ෂය නායකත්වය ප්‍රශ්න
කරන්න පුළුවන් . නමුත් මට ඒ සෑම ප්‍රශ්නයක් ඉදිරියේම
තැබිය හැකි සාධාරණ පිළිතුරක් තිබෙනවා.
ඔහු පෙනී ඉන්නෙ රටට නොවරදින ප්‍රතිපත්ති තීන්දු ගත්
නායකයෙක්ගේ ආශිර්වාදය මත දිවෙන දේශපාලන
කඳවුරක් සමග.

ඉතින් ! දැන් ඔබට ඉතිරිව තියෙන්නේ ඔහු වටා ඔබගේ
අනාගත දේශපාලන මතවාද දිග හැරගැනීම පමණයි.

අපි එක්වෙමු. ❣️ අපි දිනවමු ❣️. අංකය 17 🇱🇰

🇱🇰 Suresh Nuwan Tharaka 🇱🇰

Address

Bandarawela Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0719933995

Website

Alerts

Be the first to know and let us send you an email when Life Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share