Lakshan mobile photography

Lakshan mobile photography ✨මේක පින්තුර කලාවක්‌ 📸

✨ එක් ආදරණීය මොහොතක්… ජීවිත කාලයක් පුරා මතකයක් ❤️💍ආදරය, සුන්දරත්වය සහ එකිනෙකා වෙනුවෙන් තියෙන ඒ බැඳීම… 🥹❤️මේ වගේ මොහොතන් ...
25/08/2026

✨ එක් ආදරණීය මොහොතක්… ජීවිත කාලයක් පුරා මතකයක් ❤️💍

ආදරය, සුන්දරත්වය සහ එකිනෙකා වෙනුවෙන් තියෙන ඒ බැඳීම… 🥹❤️
මේ වගේ මොහොතන් තමයි Wedding Memories ලස්සන කරන්නේ. ✨
Dhanushka Hettiarachchi&Isanka Sewwandi
📸 Lakshan Mobile Photography

❤️

25/08/2026

හිතවන්තී. ....

හැමදාම මතකයේ රැඳෙන ලස්සනම දවසක ලස්සනම මතකයන්… 💕✨

📸 Lakshan Mobile Photography

❤️

25/08/2026

🎂✨ A Little Bundle of Joy Turns ONE! 🥳❤️

පුංචි හිනාවකින් මුළු ලෝකයක්ම ලස්සන කරන පුංචි පැටියාගේ පළමු උපන්දිනය! 🥹🎈

ආදරයෙන්, සතුටින්, හිනාවෙන් පිරුණු මේ ලස්සන දවසේ මතකයන් හැමදාමත් මේ වගේම සුන්දරව තියේවා! 🧸🎂💖

✨ Happy 1st Birthday, Little Star! ✨

📸 Lakshan Mobile Photography

🎂✨ One Little Year of Love, Laughter & Happiness! 💙🧸අද පුංචි පැටියාගේ ජීවිතයේ ලස්සනම milestone එකක්… 🥹💙පුංචි පාද දෙකෙන් ...
24/08/2026

🎂✨ One Little Year of Love, Laughter & Happiness! 💙🧸

අද පුංචි පැටියාගේ ජීවිතයේ ලස්සනම milestone එකක්… 🥹💙
පුංචි පාද දෙකෙන් පටන් ගත්ත මේ ලස්සන ගමනට අද අවුරුද්දක්! 🎉🎂

May your little world always be filled with
💙 Love
😊 Happiness
✨ Beautiful memories
🌈 Endless smiles

Happy 1st Birthday, Little Star! 🥳🎈💙

📸 Lakshan Mobile Photography

23/08/2026

✨ When the bride & her girls turn the dance floor into a surprise! 💃❤️

මනමාලයාට නොකියපු ලස්සනම surprise එකක්… 🥹💃
මනමාලිත්, ඇගේ යාළුවෝ ටිකත් එකතු වෙලා මනමාලයා වෙනුවෙන් සූදානම් කරපු ඒ සුපිරි dance එක! 💃🕺🔥

ආදරය ❤️ සතුට 😍 හිනාව 😂 එක්ක පිරුණු ඒ මොහොත…
මනමාලයාගේ reaction එක නම් unforgettable! 🥹❤️

වෙඩින් දවසේ හැමදාම මතකයේ රැඳෙන ලස්සනම memories එකක්! ✨💍

📸 Lakshan Mobile Photography

❤️

✨ SECOND LOOK • SAME LOVE ❤️වෙඩින් එකේ දෙවන ඇඳුමෙන්…ආදරේ තවත් ලස්සන Chapter එකක් ❤️✨එකම ආදරය…අලුත්ම හැඩයකින්, අමතක නොවන ...
23/08/2026

✨ SECOND LOOK • SAME LOVE ❤️

වෙඩින් එකේ දෙවන ඇඳුමෙන්…
ආදරේ තවත් ලස්සන Chapter එකක් ❤️✨

එකම ආදරය…
අලුත්ම හැඩයකින්, අමතක නොවන මතකයක් වෙලා. 💍🥂
Dhanushka Hettiarachchi& Isanka Sewwandi
📸 Lakshan Mobile Photography
Capturing Memories • Creating Stories

💍✨ සුන්දර ජීවිතයකට සුභ ආරම්භයක්… ❤️අදින් ඇරඹෙන මේ අලුත් ගමනආදරයෙන්, සතුටින්, විශ්වාසයෙන් පිරුණුසුන්දරම මතකයන්ගෙන් පිරේවා...
23/08/2026

💍✨ සුන්දර ජීවිතයකට සුභ ආරම්භයක්… ❤️

අදින් ඇරඹෙන මේ අලුත් ගමන
ආදරයෙන්, සතුටින්, විශ්වාසයෙන් පිරුණු
සුන්දරම මතකයන්ගෙන් පිරේවා… 🥂💐

Congratulations to the beautiful couple! 💍❤️
ඔබ දෙපළට සදා සතුට, ආදරය සහ සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ✨
Dhanushka Hettiarachchi &Isanka Sewwandi
📸 Lakshan Mobile Photography

❤️💍✨

22/08/2026

✨ A New Chapter Begins… ✨

දෙහදක් එකම ගමනකට එක්වුණු ලස්සනම මොහොතක්… 💍❤️

අදින් පටන් ගන්න මේ ආදරණීය ගමන,
සතුටින්, ආදරයෙන් සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක් වේවා! 🥂✨

Congratulations to the Beautiful Couple! 🤍

📸 Lakshan Mobile Photography

✨ A beautiful bride, captured in her most beautiful moments. 🤍📸ඇගේ ලස්සනම මොහොතවල්, සදා මතකයේ රැඳෙන විදිහට… 👰‍♀️🌸හිනාවක්...
22/08/2026

✨ A beautiful bride, captured in her most beautiful moments. 🤍📸

ඇගේ ලස්සනම මොහොතවල්, සදා මතකයේ රැඳෙන විදිහට… 👰‍♀️🌸
හිනාවක්, බැල්මක්, හැම පුංචි විස්තරයක්ම — ආදරණීය මතකයක්. ❤️

📸 Lakshan Mobile Photography

Address

Balapitiya

Telephone

+94775958259

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan mobile photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category