O Dshi

O Dshi Thinker

17/01/2026

යන්න ආසම පාරවල්...🍂

අපි චරිත උනේම දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන්...♥️
09/12/2025

අපි චරිත උනේම දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන්...♥️

මුණගැහිලා තියෙනවද මායාකාර මිනිස්සු....?•ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු ..•ඕනෙම ප්‍රශ්නෙකට උත්...
05/11/2025

මුණගැහිලා තියෙනවද මායාකාර මිනිස්සු....?

•ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු ..
•ඕනෙම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු ..
•කිසිදෙයක් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු ..
•නිතරම කතා නොකලත් කාලෙකින් කතාකරනකොට හරි ලෙන්ගතුකමින් කතාකරන මිනිස්සු...
•නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු ..
•හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු ..

අනිවාර්යයෙන්ම ජීවිතේ , එකම එක වතාවකදි හරි ඔයාට එහෙම මිනිස්සු මුණගස්සනවා ..

මඟහැරගන්නෙපා !

එයාලා තමයි ඇත්තම ආදරණීය මිනිස්සු !!
🥀

15/10/2025

දිව්‍ය ලෝකෙටයන පාරදිගේ...💦🍃
waterfall

03/10/2025

අපිට හැම දවසක්ම හොඳින් නොවුනත් සැහැල්ලුවෙන් එක මොහොතක්හරි ගෙවිලයන්න තියෙන්න ඕනි!🦋🤍🌻
🍃🌅



27/09/2025

🌻🤍

We 2 📌️
11/08/2025

We 2 📌️

Satisfy your soul, not society.🧠📌️
11/08/2025

Satisfy your soul, not society.🧠📌️

It is ok to bloom alone...❤️
08/08/2025

It is ok to bloom alone...❤️

වේදනාවත් එහි සීමාව ඉක්මවා ගියපසු එය සාමාන්‍ය හැඟීමක් පමණයි.ඕනෑම හැඟීමක් එහි උපරිමයට පැමිණියාට පසු තව දුරටත් එහි ඇති උත්ක...
31/07/2025

වේදනාවත් එහි සීමාව ඉක්මවා ගියපසු එය සාමාන්‍ය හැඟීමක් පමණයි.

ඕනෑම හැඟීමක් එහි උපරිමයට පැමිණියාට පසු තව දුරටත් එහි ඇති උත්කර්ෂය ඔබට නොදැනෙනු ඇති.ඉන්පසු ඔබට දැනෙන්න පටන්ගන්නේ ඒ තුල ඇති නිස්සාර බවයි.

වේදනාවත් එසේමයි....වේදනාවෙන් හෙම්බත් වුන මිනිස් සිතක් ඔබට හිමි නම්. එහි සීමාව කොතනද ඔබ අවබෝධ කරගන්න. එය සීමාවත් ඉක්මවා ගියපසු මේ ලෝකයේ කිසිම ඛේදවාචකයක් හමුවේ නොසැලෙන සිතක් ඔබට ලැබෙනු ඇති.

දැකලා තියෙනවද. අම්මා තාත්තා මලත් අඬන්නෙ නැති මිනිස්සු.දැකලා තියෙනවද කිසිම අහිමිවීමක් අභියස කඳුලු බිඳක් නොහෙලා දරාගෙන ඉන්න මිනිස්සු....ඒ මිනිස්සුන්ට හැඟීමක් දැනීමක් නැතිකම නෙවෙයි. ඒ හදවත ඇතුලෙන් ඕනෑම ව්‍යසනයකට මුහුන දෙන්න තරම් හිත ශක්තිමත් කරගත්ත මිනිස්සු.හැබැයි ...ඔය අතරත් ඉතාම කලාතුරකින් අවස්ථාවාදී කපටි මිනිස්සුත් ඉන්න පුලුවන්

තමන් ආදරය කරන ජීවිතය හා බද්ධ වුන කවුරු හෝ කුමක් හෝ දෙයක් සදහටම අහිමි වී ගියපසු දරාගෙන ගමනක් යන මිනිස්සු යලි කිසි දාක වැටෙන්නෙ නෑ. වට්ටන්නත් බෑ. අන්න ඒ නිසා මතක තබාගත යුතු එකම දේ.ඕනෑම හැඟීමක අවසානය යලි යලි එය මතක් කර කර විඳීම හෝ විඳවීම නෙවෙයි.එය බැහැර කිරීමයි.ඒත් "මතක" මතක තබාගන්න අමතක කරන්න එපා.

මතක තියාගන්න.....නිවුන මිනිසුන් බිහිවෙන්නෙ සතුට පමනක්ම ඇති තැන් වලින් නෙවෙයි.නිවුන මිනිසෙක් බිහිවෙන්නෙ අපමණ දරාගැනීම් මැද නින්දා අපහාස මැද උපේක්ෂාවෙන් ජීවිතයේ ඇවිද ආ තැන් වල.

මනසක් ශක්තිමත් වෙන්නෙම ලබාගැනීම් තුලින් නෙවෙයි.අත්හැරීම් තුලින් ❤️

Address

Kaltota
Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when O Dshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share