Mr.Danu

Mr.Danu ♥️🌏

හිතවතුනි ප්‍රේමයේ ලස්සනමදැනෙනකොට නොකියන එකනොකියාම සඟවන එකඔව්! මහමෙරක් තරම් ප්‍රේමයකල්පයක් දරාන ඉන්න එක! 🖤🕊️| ගයාෂාන් බණ්...
19/10/2023

හිතවතුනි ප්‍රේමයේ ලස්සනම
දැනෙනකොට නොකියන එක
නොකියාම සඟවන එක

ඔව්! මහමෙරක් තරම් ප්‍රේමය
කල්පයක් දරාන ඉන්න එක! 🖤🕊️

| ගයාෂාන් බණ්ඩාර

Mr.Danu ♥️

02/10/2023

“හොදම දේවල් ලැබෙනවානම් පමා වූවාට කම් නැත “✨

විශ්වාස කරන්න ,නැති උන සතුට අරන් ඔබව වටිනකෙනෙක් ජිවිතේට හමු වේවී... ඉවසන්න ❤️

Mr.Danu fallow me ♥️✨

17/09/2023

මළකෙළියයි.... බැලුවෙ නැද්ද තවම

#මළකෙළියයි

16/09/2023

ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමා හයියක් වෙන්නෙ නැගිටින්න....! ♥️🕊

Mr.Danu 🫂✨

16/09/2023

|"හැම මලක්ම ලස්සනයි
වටිනාකමක් දුන් මිනිසුන් ළඟ !! ❤️🕊️

Mr.Danu 🫂♥️✨

11/09/2023

අපි ජීවත් වෙන්න ඕනි ලෝකයා සතුටු කරන්න නෙවෙයි අපේ හිතේ සතුට සැනසීම උදෙසාය...🌸🌸🌸

Mr.Danu ♥️🥹🕊️

10/09/2023

තේරුම් ගනින් එච්චරයි …..☺️🫀✨

Mr.Danu 😈🌎🌺

04/09/2023

"අහම්බෙන් හම්බ වෙලා මුළු ජිවිතේම වුණ බැදීම්
-හිතපු නැති විදිහට අපිට අහිමි වුණා" 🤍🥀✨

|Mr.Danu

Address

Pinnawala
Balangoda
70100

Telephone

+94764619727

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Danu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.Danu:

Share

Category