MashiVerse

MashiVerse Welcome to my MashiVerse. ✨🌙

නාරංගල 🍃බදුල්ලෙන් අලුගොල්ල -නාරංගල බස් එකක තමා යන්න තියෙන්නෙ.පොඩි ගම්මානයක් මැද්දෙන් තමා යන්න තියෙන්නෙ.එතන පහල camping ය...
06/05/2026

නාරංගල 🍃
බදුල්ලෙන් අලුගොල්ල -නාරංගල බස් එකක තමා යන්න තියෙන්නෙ.පොඩි ගම්මානයක් මැද්දෙන් තමා යන්න තියෙන්නෙ.එතන පහල camping යන්න ආස අයට අවශ්‍ය කරන දේවල් ගන්න පුලුවන්.

මම හිතනව එක පාරක් හරි යන්න ඕනි තැනක් තමයි නාරංගල කියන්නෙ.එතන තියෙන්නෙ වෙනමම vibe එකක් 🥹

05/05/2026

ගියාම එන්න හිතෙන්නැත්තෙ මට විතරද 🥹❤️🍃

04/05/2026

Diyanagala view point

යන්න අමාරු පාරක් වුණත් ගියාම එන්න හිතෙන්නැති තැනක් තමයි දියනගල කියන්නෙ...

04/05/2026

ගියාම එන්න හිතෙන්නැති තැන්🥺🍃

18/01/2026

Pongal vibes 🌾💓

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when MashiVerse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category