25/11/2021
• මමත් කරන්ඇති
පිනක්
ඔබ ඉදිරියේ ඉදින්න
දෙගෙඩියාවක් නෑ
මයේ හිතේ
ආවේ මං වදින්න
ඉල්ලුවේ නෑමයි මං තිස්තුන්කෝටියක්ගෙන් වරම් මට සැහෙන්න
වෙහෙර.....
ඔබට පුලුවන් ද?
ශක්තියක් වෙන්න මට මේ හැම
උහුලාන ඉන්ට 😌 •
Shanulizza✍🏻🎓