NM Photography

NM Photography 📷📷🌟 Preserving Your Best Moments with Art.❤️📷📷 NM Photography

✨ “Two souls, one beautiful journey begins today…” ✨අද දින විවාහ දිවියට පිවිසෙන💍 භානුක & හර්ශනී 💍දෙදෙනාට ආදරයෙන් පිරි, ස...
28/05/2026

✨ “Two souls, one beautiful journey begins today…” ✨

අද දින විවාහ දිවියට පිවිසෙන
💍 භානුක & හර්ශනී 💍
දෙදෙනාට ආදරයෙන් පිරි, සතුටින් දිගු සුන්දර ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ❤️

මේ සුන්දර මතකයන් කැමරා කාචයට අරගෙන තැබීමට අවස්ථාව ලබා දුන්නට ස්තූතියි 🙏📸

Captured with love by
📷 NM Photography

අද ඇගේ දවසයි ❤️
23/05/2026

අද ඇගේ දවසයි ❤️

අපේ පුංචි පැටවුන්ගේ ලෝකය ආලෝකමත් කරන, 2 වසරේ ආදරණීය පන්තිභාර ටීචර්ට සුබ උපන්දිනයක්..! 🎂❤️අකුරු විතරක් නෙවෙයි, ජීවිතයට හො...
23/05/2026

අපේ පුංචි පැටවුන්ගේ ලෝකය ආලෝකමත් කරන, 2 වසරේ ආදරණීය පන්තිභාර ටීචර්ට සුබ උපන්දිනයක්..! 🎂❤️

අකුරු විතරක් නෙවෙයි, ජීවිතයට හොඳ ගුණධර්ම කියා දෙමින් මවකගේ ආදරය දෙන ඔබට අපේ දුවලා පුතාලා වගේම දෙමව්පියන් සහ NM Photography අපගෙන් උපන්දින ප්‍රාර්ථනා!

"ඔබට නිදුක් නීරෝගී, වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා..!" ✨🙏

With Liza Zone – I just got recognized as one of their top fans! 🎉
15/05/2026

With Liza Zone – I just got recognized as one of their top fans! 🎉

‎කෝණය සහ ආලෝකය නිවැරදිව මුසු වූ තැන, සාමාන්‍ය දසුනක් වුවත් දිව්‍යමය නිර්මාණයක් බවට පත් කළ හැකියි. 📸✨‎‎පහළ සිට ඉහළට විහිද...
13/05/2026

‎කෝණය සහ ආලෝකය නිවැරදිව මුසු වූ තැන, සාමාන්‍ය දසුනක් වුවත් දිව්‍යමය නිර්මාණයක් බවට පත් කළ හැකියි. 📸✨

‎පහළ සිට ඉහළට විහිදුණු ප්‍රතාපවත් දැක්ම (Low angle perspective) සහ වර්ණවල ඇති තියුණු බව තුළින් මරිය මෑණියන්ගේ ඒ උතුම් ශාන්තභාවය කැමරා ඇසට හසු කරගත් මොහොතක්.

"Done for today! ✅ ලස්සන වෙඩින් එකක්, සුපිරි මතක ටිකක්. Congratulations Asanka ❤️ Chathuri ! 📸🥂"
07/05/2026

"Done for today! ✅ ලස්සන වෙඩින් එකක්, සුපිරි මතක ටිකක්. Congratulations Asanka ❤️ Chathuri ! 📸🥂"

සෑම ආදර කතාවක්ම සුවිශේෂී වුවත්, ඇතැම් කතාවල තිබෙන බැඳීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරයි. අසංකගේ සහ චතුරි ගේ ඒ අපූ...
05/05/2026

සෑම ආදර කතාවක්ම සුවිශේෂී වුවත්, ඇතැම් කතාවල තිබෙන බැඳීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරයි. අසංකගේ සහ චතුරි ගේ ඒ අපූර්ව ආදරයේ සුන්දරත්වය, ඔවුන්ගේ සිනහව සහ ඒ බැඳීම ඇතුළේ තිබෙන සැබෑ ජීවය සොයා අප ගිය ගමනක මතකයන් පෙළක් මෙලෙසින්...

‎හුදෙක් ඡායාරූපයකට එහා ගිය, ජීවිත කාලයටම රැගෙන යා හැකි වටිනා මතකයන් පෙළක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කලාව සහ තාක්ෂණය නිවැරදිව මුසු කරමින්, ඔවුන්ගේ ඒ සුන්දර හෝරා කිහිපය NM Photography කැමරා කාචය තුල සදාකාලිකව සටහන් කළෙමු.


‎📸 NM Photography -0768586234 / 0719538804
🖥️ Retching by -Ravindu Shehan - 071 3114276
‎💄DRESSED BY - Saloon dilu puwakpitiya -
‎0710439911
‎🌄Location - Ferriby tourist bangalow Kaluandura .
‎.
‎.
‎.
‎.

‎..
‎.


තනුවක දැවටුණු හේවාඉන්න සංගීතමය මතකයන්... ❤️✨ඒ සොඳුරු හෝරා කිහිපය නැවතත් ඔබ හමුවේ.📸 NM Photography   relax .
03/05/2026

තනුවක දැවටුණු හේවාඉන්න සංගීතමය මතකයන්... ❤️✨

ඒ සොඳුරු හෝරා කිහිපය නැවතත් ඔබ හමුවේ.

📸 NM Photography relax
.

සූර්ය මංගල්‍යය  2026 ර/ කලුඅදුර විද්‍යාලය
03/05/2026

සූර්ය මංගල්‍යය 2026
ර/ කලුඅදුර විද්‍යාලය

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when NM Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category