06/09/2022
යහන් තනා මුනිදුන් අනලන්නේ
අහංකාර අලු ගොඩකි උපන්නේ
සොහොන් ගිරි දොලසක් නමදින්නේ
සොහොන් ගරා නම එදයි උපන්නේ
රුදුරු තාල බෙරයක් විලසට
බලති නෑර සමයන් සක්වල වට
බලති ඝෝර ගර රකුසු විලාසෙට
දළ කුමාර නම ලැබුනි එදා සිට
දඹ රුක මුදුනේ වාස කරන යකු
මහමෙර අල්ලා සලිත කරන යකු
අතකට පන්දම් දෙකක් දරන යකු
එන්නයි අයිලෙට කීල ගරා යකු
නරයන්ගේ දොස් දුරු කරන්න සත් අවුරුදු සත් මසක් සත් සමුදුර පිහිනා මෙලෙසින් මෙරග වඩින්න අවසරයි දළ කීෂ්වර කීල ගරා යකු............
ආවඩා ආයූ බෝ වේවා!
Contact us: 0762246528 📷
| | | | | |
PHOTOGRAPHY by VENY photography
All rights reserved to
© VENY Photography