Dhanu Dissanayaka photography

Dhanu Dissanayaka photography Professional Photographer📷 and Cinematographer🩸💫

සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජලබුද්ධරූපංසුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං❧────❀*̥˚───◌───❀*̥˚─◌...
20/07/2024

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජලබුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

❧────❀*̥˚───◌───❀*̥˚─◌─☙

❝ ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා...!!! ❞

📸Dhanu Dissanayaka photography

අද ඉයෙක නෙවෙ 😂
10/07/2024

අද ඉයෙක නෙවෙ 😂

  ❤️‍🩹😏
08/05/2024

❤️‍🩹😏

25/04/2024
Dhanu M Dissanayaka 😌🫠
24/04/2024

Dhanu M Dissanayaka 😌🫠

තමන්ගේ සොහොන තමන්ම හදලා පෙට්ටියත් සූදානම් කරලා කලින්ම මතක වස්ත්‍ර පූජා කරලා පාංසුකූලෙත් දීලා.. ගමටත් වැඩ කරලා පුංචි මිනි...
16/04/2024

තමන්ගේ සොහොන තමන්ම හදලා පෙට්ටියත් සූදානම් කරලා කලින්ම මතක වස්ත්‍ර පූජා කරලා පාංසුකූලෙත් දීලා.. ගමටත් වැඩ කරලා පුංචි මිනිස්සු දහස් ගානකගේ කුස ගිණි නිවලා ජීවිතේ පුලුවන් තරම් විඳලා අන්තිමට අවුරුදුත් සමරලා ගෙදර වයරින් වැඩක් තමන්ම කරන්න ගිහින් විදුලි සැර වැදිලා කාටත් නොකියම යන්නත් ගිහින්.....

පාළිත තෙවරප්පෙරුම...
හිත හොඳ සුන්දර මනුස්සයෙක්...සුබ ගමන්...

නිවන් සුව සුන්දර මනුස්සයෙක් වූ ඔබට පාලිත තෙවරප්පෙරුම මහත්මයාණෙනි...🙏🏻🙏🏻🙏🏻

🇱🇰😍
04/02/2024

🇱🇰😍

 🎂In Frame | Hansi RathnayakaPhotography | Dhanu Dissanayaka photography Retouching | DHANU DISSANAYAKA PHOTOGRAPHYAll_R...
29/01/2024

🎂

In Frame | Hansi Rathnayaka
Photography | Dhanu Dissanayaka photography
Retouching | DHANU DISSANAYAKA PHOTOGRAPHY

All_Right_Reserved
©️ Dhanu dissanayaka photograpy | 2️⃣0️⃣2️⃣4️⃣

Photographe By :- Dhanu Dissanayaka photography| CINEMATOGRAPHY OFFICIAL PHOTOGRAPH

Contact No:- 0785528438 / 0740725767

°
°
° °
°
°
° °
° ° °
° |
ANURADHAPURA .&. KURUNAGALA 🇱🇰 — in Anuradhapura.

📌Canon camera 📷📌EOS 1300D 📌FULL SET 📌good condition 😍📌 🌐 Anuradhapura / Kurunegala 📞 0740725767 📞0705819778
28/01/2024

📌Canon camera 📷
📌EOS 1300D
📌FULL SET
📌good condition 😍
📌
🌐 Anuradhapura / Kurunegala
📞 0740725767 📞0705819778

📌Canon 6D Body 📌good condition 😍📌 🌐 Anuradhapura / Kurunegala 📞 0740725767 📞0705819778
28/01/2024

📌Canon 6D Body
📌good condition 😍
📌
🌐 Anuradhapura / Kurunegala
📞 0740725767 📞0705819778

Address

Anuradhapura

Telephone

+94740725767

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu Dissanayaka photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share