30/10/2026
❤️🎂Little prince’s 1st Birthday photoshoot❤️
🎂💙 පුංචි සිනහවක ලස්සනම අවුරුද්දක් 💙🎂
👶✨ පුංචි පාදවලින් ජීවිතයට අලුත් අරුතක් එකතු කරපු,
පුංචි සිනහවකින් ලෝකයක් සතුටු කරපු,
අද ඔයාගේ ජීවිතේ පළමු ලස්සන අවුරුද්දයි පුතේ! 🥹💙
🎈 අවුරුද්දක ආදරණීය මතකයන්,
ලස්සන සිනහවන් එක්ක සදාකාලික මතකයක් කරමු. 📸✨
📸 Captured with love by
✨Studio Lash Photography✨
0775206516/0713327710