14/06/2026
🏆 Diploma in Sports Science 2025-26 🏆
Coaching Program – Anuradhapura
සිහින හඹා යන තරුණ ක්‍රීඩා නායකයන්ගේ අලුත් ගමනක්. 💪🔥
අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනස් කරන පරපුර අද මෙතනින් ආරම්භ වෙනවා.
Photography :PNS STUDIO ( Naveen Kaveeshan Praveen Nethmina)