SL Birds

SL Birds Birds are a amazing part of this world. Human beings also are part of this world. we like see beautiful things. so let's see it in birds world and love them.
(1)

13/08/2026

Hidden in the lush green hills of Sri Lanka lies the breathtaking Showlands Estate. A paradise covered in endless mist and emerald tea fields. If you are planning your next escape to nature, this hidden gem must be on your bucket list! Drop a ❤️ if you want to visit this paradise!"

SLBirds Pix by Ruchiru Kulasekara

12/08/2026

Escape into the wild 🌿 Discovering the breathtaking, untouched road hidden between Alahara and Hettipola in Sri Lanka. Pure nature therapy! 🇱🇰✨

(SL Brids Pix by Ruchiru Kulasekara)





මෙම කුරුල්ලන් ඔබ දැකල තියනවද? Have you ever seen these birds? Grey-headed Fish Eagle ( Icthyophaga ichthyaetus) අළුහිස් ...
12/08/2026

මෙම කුරුල්ලන් ඔබ දැකල තියනවද?
Have you ever seen these birds?

Grey-headed Fish Eagle ( Icthyophaga ichthyaetus) අළුහිස් මසුකුස්සා sri 🇱🇰

The bird in the image is a Grey-headed Fish Eagle (Icthyophaga ichthyaetus), locally known in Sri Lanka as the "Wew Rajaliya" (Tank Eagle)

Adults have a distinct grey head and neck, with a dark brown upper body and wings.

The lower breast is brown, but the belly, thighs, and base of the tail are a clean, striking white.

The white tail features a broad, prominent black band at the tip, which helps identify it in flight.
It is a resident breeder in Sri Lanka, found primarily around large lowland lakes, irrigation tanks, marshes, and slow-moving rivers in the dry zone

You can frequently spot this eagle in national parks like Wilpattu, Kumana, and Yala.

As the name suggests, it feeds almost exclusively on fish.

It sits quietly on high tree branches overlooking the water, then swoops down to sn**ch fish from the surface with its sharp, powerful talons.

It is known for its loud, eerie, wailing cries that are often heard during the early mornings and evenings.

මෙම පක්ෂය
ලංකාවේ වියළි කලාපීය වැව් සහ තෙත් බිම් ආශ්‍රිතව බහුලව දැකගත හැකි, අළුහිස් මසුකුස්සා නමැති විලෝපික පක්ෂියා යි.

මොහු ගැමි වහරේදී "වැව් රාජාලියා" ලෙස ද හඳුන්වනු ලබයි

වැඩුණු පක්ෂියෙකුගේ හිස සහ බෙල්ල අළු පැහැති වන අතර, ශරීරයේ ඉහළ කොටස තද දුඹුරු පැහැයක් ගනී.

පියයුරු ප්‍රදේශය දුඹුරු පැහැ වන නමුත් බඩ ප්‍රදේශය (Belly) සහ වලිගයේ මුල් කොටස කැපී පෙනෙන සුදු පැහැයකින් යුක්ත වේ.

සුදු පැහැති වලිගය කෙළවර පුළුල් කළු පැහැති පටියක් (Black bar) දැකගත හැකිය.

මොවුන් ප්‍රධාන වශයෙන්ම වැව් සහ ගංගාවල සිටින මසුන් දඩයම් කර ආහාරයට ගනී.

ජලාශ අසල ඇති උස් ගස්වල අතු මත රැඳී සිටිමින්, දිය මතුපිට පිහිනන මසුන් වෙත එකවරම ඇදී ගොස් තම ප්‍රබල නියපසුරුවලින් උන් ඩැහැගැනීමට මොවුන් සූක්ෂ්ම වේ.

උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී ඉතා ඝෝෂාකාරී, අමුතුම ආකාරයක විලාප දෙන හඬක් (Wailing call) නිකුත් කරයි.

(SL Birds Pix by Ruchiru Kulasekara)

11/08/2026

Would you visit this beautiful tea paradise? Tag your travel partner! ⬇️💚

Hidden paradise in Sri Lanka 📍 Shawlands Estate, Lunugala.

(SL Brids Pix by Ruchiru Kulasekara)

lanka

Greater Coucal (centropus sinensis) ඇටි කුකුළා 🇱🇰Bred in the Indian subcontinent and southeastern Asia, the chickpea is ...
11/08/2026

Greater Coucal (centropus sinensis) ඇටි කුකුළා 🇱🇰

Bred in the Indian subcontinent and southeastern Asia, the chickpea is black and the wings are golden brown. The black beak is bent. The eyes are red. They are about 48 cm long. Tree leaves, sticks and vines are made by nesting together and living in human settlements and forests.

The breeding period is from February to September and the second from October to December. The eggs are white and coarse. They lay 2 to 3 eggs at a rate of 34 × 29 mm per round.

The most common resident bird seeks food between the earth and the trees. They travel in pairs and eat snails. They cause great damage to other birds' nests and eggs.

ඉන්දියානු උප මහද්වීපයේ සහ අග්නිදිග ආසියාවේ බහුලව පදිංචිව සිටින ඇටි කුකුළාගේ ගත කළු පැහැති වන අතර පියාපත් රත් දුඹුරු ය. කළු පැහැති හොටය නැමී ඇත. ඇස් රතු පැහැති ය. මොවුන්ගේ ගත සෙ.මී.48 පමණ දිගුය. ගස්වල කොළ, කෝටු හා වැල් එකතු කොට කූඩු සාදන අතර මනුෂ්‍ය ජනාවාස ආශ්‍රිතව මෙන්ම වනාන්තරවල ද ජීවත් වේ.

බෝවීමේ කාල සීමාව වසරේ පෙබරවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ද දෙවනුව ඔක්තෝම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ය. මොවුන්ගේ බිත්තර සුදු පැහැති වන අතර රළු ස්වභාවයක් ගනී.වරකට මි.මී.34 × 29 ප්‍රමාණයේ බිත්තර 2 ත් 3ත් අතර ප්‍රමාණයක් දමයි.

ඉතා සුලබව දැකිය හැකි මේ නිවැසි කුරුල්ලා පොළොවේ හා ගහකොළ අතර කෑම සොයයි. ජෝඩු ලෙස සැරිසරමින් ගොළුබෙල්ලන් ආදී සතුන් ආහාරයට ගනී. අනෙක් කුරුලු කූඩුවලට හා බිත්තර, පැටවුන්ට මොවුන්ගෙන් විශාල හානියක් සිදු වේ.

(SL Birds Pix by Ruchiru Kulasekara)

10/08/2026

ජේතවනාරාමය

10/08/2026

Golden hour in the mountains of Madolsima, Sri Lanka. ⛰️ Drop a ❤️ if this beautiful island is on your travel bucket list! 🗺️✨

SL Brids (Pix by Ruchiru Kulasekara)

09/08/2026

Black Kawda (Kawdana caste) කළු පැහැති කවුඩා 🇱🇰 Sri Lanka

Kawda (Kawdana caste) is Kawdana family black Kawdana Asia tika pæsariyaṭa the bird.

Kowda is most commonly found in tropical South Asia, including southwestern Iran to India and eastern Sri Lanka to southern China and Indonesia.

They can be found in other areas as well. Black Kawda, 28 cm (11 in) long, with a full black body with a distinctive forked tail, prey on small animals, often in open creeks and scrub jungles, inaccessible birds, or power lines or telephone lines.

Can be found at. These birds, even large birds like ravens, do not hesitate to attack the habitat when it invades their habitats . Due to this behavior, the nickname "crow king" has been added. Other small birds often make their habitat near the black cow's nest with the intent of providing better protection.

Kawuda, an American forked tailAlthough a subspecies of the genus (pallotum kawuda), black kawuda is now recognized as a separate species. They often travel alone or in pairs

With the introduction of the black Kowda to several Pacific islands, its rapid growth has made the island advantage a threat to the endemic birds.

Classification Classification Science and
Black Kawdana, forked tail Kawdana ( Jake Kawdana imbricata ) of The species was considered as the recent mutually separate varieties that were close relatives. Today, the two animals are considered separate species, and the Kawuda, which has a double-tailed tail, is separate from Africa.

Seven subspecies are named but are closely related to each other and to environmental impacts . More species than the minor species in Sri LankaEspesi.lbirictus is found in a number of moderate species in peninsular India. Cathaus is found in Thailand, Hong Kong and China. The nation has many black wings with small, narrow beaks and shiny leaves. The Thai are in the South Siam. But with the winter, the Cathausus nation is spreading far and wide.

The Javanese race was discovered from the islands of Java and Bali. The tail of less than accompany wings harṭarṭi nation was found in formosa.

කවුඩු පවුලට අයත් කළු පැහැති කවුඩා ආසියා තික පැසරියට අයත් කුරුල්ලෙකි.

කවුඩා සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය දකුණු ආසියාවේ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන අතර නිරිත දිග ඉරානය ඇතුළුව ඉන්දියාව ට සහ නැගෙනහිර ලංකාව සිට දකුණු චීනය සහ ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ වල ද දැකිය හැක.

සුවිශේෂී දෙබල් වලිගයක් සමඟ සම්පුර්ණ කළු පැහැති සිරුරක් හිමි සෙන්ටිමීටර 28 (අඟල් 11) ක් දිගැති කළු පැහැති කවුඩා කුඩා සතුන් ගොදුරු කරගන්නා, නිතරම විවෳත කෳෂි බිම් වල සහ ලඳු කැලෑවන් වල, නිරවරණය නොවු කැපී පෙනෙන පක්ෂින් ලඟින ස්ථාන හෝ විදුලි කම්බි හෝ දුරකථන කම්බි වැනි ස්ථාන වල දැකිය හැක. මොවුන්, කපුටන් වැනි විශාල කුරුල්ලන් පවා මොවුන්ගේ වාස භූමි ආක්‍රමණය කරන විට කලහාකාරි හැසිරිමක් දක්වා පහරදීමට පසුබට නොවේ.

මෙම හැසිරීම නිසාම "කාක රජු" ලෙස අන්වරථ නාමයක් ද පට බැදී ඇත. වෙනත් කුඩා කුරුල්ලන් ද නිතරම කළු කවුඩගේ කූඩුවට ආසන්න ප්‍රදේශයක සිය වාසස්ථාන සාදන්නේ හොදින් ආරක්ෂාවක් ලබා ගැනීමේ අරමුණෙන් යුතුවයි. අතීතයේ ඇමරිකානු දෙබල් වලිගයක් ඇති කවුඩා(පුලුටු හොටැති කවුඩා) ගේ උප විශේෂයක් (පුලුටු හොටැති කවුඩු කුලය) ලෙස හැදින් වුවද, වර්තමානයේ වෙනම විශේෂයක් ලෙස කළු පැහැති කවුඩා හදුනා ගෙන ඇත.

මොවුන් නිතර තනිව හෝ යුවලවල් ලෙස සැරිසරයි

කළු පැහැති කවුඩා පැසිපික් දූපත් කීපයකට හඳුන්වාදීමෙන් අනතුරුව එහි සීග්‍රව වර්ධනය විමෙන් දූපත් වාසි ඒකදේශිය පක්ෂින්ගේ පැවැත්මට දැඩි තරජනයක් බවට පත්විය.

වර්ගීකරණය විද්‍යාව සහ වර්ගීකරණ

කළු පැහැති කවුඩා, දෙබල් වලිගයක් ඇති කවුඩා (පුලුටු හොටැති කවුඩා)ගේ උප විශේෂයක් ලෙස සැළකුව ද මෑතක දී අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වු ළඟම නෑයන් බවට ප්‍රභේද කරනු ලැබුවා.

වර්තමානයේ එම සතුන් දෙන්නා වෙනම විශේෂයන් ලෙස සලකනු අතර ආසියා ප්‍රදේශයේ කළු පැහැති කවුඩන් ගෙන් වෙන් වු දෙබල් වලිගයක් ඇති කවුඩා, ඇෆ්‍රිකාවට සීමා වේ. උප විශේෂ 7ක් නම් කලා නමුත් එකිනෙකා සමඟ මැදිහත් වීම සහ පාරිසරික වෙනස්වීම් මත බොහෝ සෙයින් සමීප ගහනයක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ සුළු විශේෂ ගහනයට වඩා වැඩි විශේෂයන් උතුරු ඉන්දියාවේ (එසෙස්පි.අල්බිරික්ටස්) දක්නට ලැබෙන අතර අර්ධද්වීපික ඉන්දියාවේ මධ්‍යස්ථ විශේෂයන් ප්‍රමාණයක් දක්නට ලැබේ. කැතෝසස් ජාතිය තායිලන්තය, හොංකොං සහ චීනයෙන් සොයා ගනු ලැබුවා. මෙම ජාතියට හුඟක් කුඩා, පුලුටු හොටක් සහ දිළිසෙන කොළ සමඟ මිශ්‍ර කළු පැහැති තටු ඇත. තයි ජාතිය දකුණු සියමේ පදි සිටියි. නමුත් ශීත සමඟ කැතෝසස් ජාතිය මෙහි අති ව්‍යාප්තියක් සිදු වේ. ජවානස් ජාතිය ජාවා සහ බලි දූපත් වලින් සොයා ගනු ලැබුවා. පියාපත් වලට වඩා දිහින් අඩු වලිගයක් ඇති හර්ටර්ටි ජාතිය ෆොර්මොසා වලින් සොයා ගනු ලැබුවා.

SL Birds (Pix by Ruchiru Kulasekara)

Address

Anuradhapura
Anuradhapura Town
50000

Telephone

+94713842375

Website

Alerts

Be the first to know and let us send you an email when SL Birds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Birds:

Shortcuts

Share

Category