14/06/2026
🌿💦 රත්න ඇල්ල...
"සොබාදහම තමන්ගේ ලස්සනම නිර්මාණ හංගලා තියෙන්නේ නගරවල නෙවෙයි... මේ වගේ නිහඬ තැන්වල. ❤️"
අහසින් බැලූ විට පෙනෙන මේ අපූරු දසුන, කැමරාවකට අල්ලගන්න පුළුවන් වුණත්, ඇස් දෙකෙන් දැනෙන හැඟීම නම් වචනවලට පෙරළන්න බෑ.
📍 Rathna Ella, Sri Lanka