FRAME HUB

Directions

FRAME HUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FRAME HUB, Photographer, Meetiyagoda Road, Aluthwala, Alutwala.

PHOTO HUB is an Online Printing Service Provider
📸 Photo Framing & Printing
🖼️ Custom Photo Frames
🎨 Graphic Design & Social Media Posts
📍 Sri Lanka
📲 WhatsApp :- +94757259689 | +94764145743

🌸 Good Morning 🌸ආදරේ කරන අය හැමදාම අපි ළඟින්ම ඉන්න ඕන… ❤️ඒ වගේම එකිනෙකා වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරලා, එකිනෙකාගේ හ...
28/09/2026

🌸 Good Morning 🌸
ආදරේ කරන අය හැමදාම අපි ළඟින්ම ඉන්න ඕන… ❤️
ඒ වගේම එකිනෙකා වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරලා, එකිනෙකාගේ හිත තේරුම් අරගෙන ඉන්න ඕන. 🥰
මොකද ලස්සන බැඳීමක් කියන්නේ එකට ඉන්න එක විතරක් නෙවෙයි…
එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරලා, ආදරෙන් රැකගන්න එකයි. ❤️🌹
ආදරේ පිරුණු සුන්දර උදෑසනක් වේවා! 🌞💖
FRAME HUB
075 725 9689

සුභ උදෑසනක් 🌸❤️අද දවසත් හිත පුරා ආදරයත්, සතුටත්, සැනසීමත් පුරවාගෙන පටන් ගන්න… 🥰ඊයේ තිබුණු දුකක්, කනගාටුවක් තිබුණා නම් ඒ ...
27/09/2026

සුභ උදෑසනක් 🌸❤️
අද දවසත් හිත පුරා ආදරයත්, සතුටත්, සැනසීමත් පුරවාගෙන පටන් ගන්න… 🥰
ඊයේ තිබුණු දුකක්, කනගාටුවක් තිබුණා නම් ඒ හැමදේම ඊයේටම තියලා, අද දවස ලස්සන මතකයක් කරගන්න. 🌿✨
ඔයාට ආදරය කරන හිතවතුන් එක්ක, හිතට සැනසීමක් දැනෙන සුන්දර දවසක් වේවා! ❤️🌷
🌸 සුභ උදෑසනක්! 🌸
#සුභඋදෑසනක්

ඔයාගේ ආදරණීය මතකයක් ලස්සනටම තියාගන්න ❤️🖼️✨Photo Frame 8*12inch✨Flowers ❤️ඔයා ආදරේ කරන කෙනෙක්ට දෙන්න පුළුවන් ලස්සනම මතක ත...
26/09/2026

ඔයාගේ ආදරණීය මතකයක් ලස්සනටම තියාගන්න ❤️🖼️
✨Photo Frame 8*12inch✨
Flowers ❤️
ඔයා ආදරේ කරන කෙනෙක්ට දෙන්න පුළුවන් ලස්සනම මතක තෑග්ගක් 💕🎁
📍 Location – Aluthwala
🚚 ලංකාවේ ඕනෑම තැනකට Delivery
📲 Order කරන්න WhatsApp – 075 725 9689
ඔබේ මතකය… අපේ Frame එකෙන් හැමදාටම ❤️

26/09/2026

ඔයාගේ ආදරණීය මතකයක් ලස්සනටම තියාගන්න ❤️🖼️
✨Photo print & laminate
ඔයා ආදරේ කරන කෙනෙක්ට දෙන්න පුළුවන් ලස්සනම මතක තෑග්ගක් 💕🎁
📍 Location – Aluthwala
🚚 ලංකාවේ ඕනෑම තැනකට Delivery
📲 Order කරන්න WhatsApp – 075 725 9689
ඔබේ මතකය… අපේ Frame එකෙන් හැමදාටම ❤️

🌕🪷 පිංබර පොහොය දිනයක් වේවා! 🪷🌕බුදු දහමේ සුවඳින් සිත් සුවපත් වේවා… 🙏මෙත් සිතින් පිරුණු, පින්බර වූ සුන්දර පොහොය දිනයක් ඔබ ...
26/09/2026

🌕🪷 පිංබර පොහොය දිනයක් වේවා! 🪷🌕
බුදු දහමේ සුවඳින් සිත් සුවපත් වේවා… 🙏
මෙත් සිතින් පිරුණු, පින්බර වූ සුන්දර පොහොය දිනයක් ඔබ සැමට වේවා! 🌸✨
තෙරුවන් සරණයි! 🙏🤍
— 📝 අහිංසා | Frame Hub #පොහොයදිනයක් #පිංබරපොහොය #තෙරුවන්සරණයි #බුදුසරණයි

🧚‍♀️💗 නැන්දිගෙ පුංචි සුරංගනාවිට ආදරෙන් හදපු ලස්සන මතකයක්… 🥰✨දුර වැලිමඩටත් Frame Hub අපේ ආදරේ අරන් ගියා 🩷පුංචි සුරංගනාවිය...
25/09/2026

🧚‍♀️💗 නැන්දිගෙ පුංචි සුරංගනාවිට ආදරෙන් හදපු ලස්සන මතකයක්… 🥰✨
දුර වැලිමඩටත් Frame Hub අපේ ආදරේ අරන් ගියා 🩷
පුංචි සුරංගනාවියගේ මේ ලස්සන මතකය අදින් පස්සේ හැමදාම ආදරෙන් බලන්න පුළුවන් විදිහට 8×12 Inch Frame එකකින් රාමු කළා 📸🌸
ඔබේ ආදරණීය මතකයත් Frame Hub එක්ක ලස්සනට රාමු කරගන්න 💕
📲 WhatsApp: 075 725 9689
🚚 ලංකාවෙ ඕනම තැනකට Delivery

👩‍🏫🌸 ගුරු දිනය වෙනුවෙන් ආදරණීය ගුරුවරියට / ගුරුවරයාට මතක හිටින තෑග්ගක් දෙන්න… ❤️ඔයාගේ ආදරණීය Teacher වෙනුවෙන් ලස්සන Phot...
25/09/2026

👩‍🏫🌸 ගුරු දිනය වෙනුවෙන් ආදරණීය ගුරුවරියට / ගුරුවරයාට මතක හිටින තෑග්ගක් දෙන්න… ❤️
ඔයාගේ ආදරණීය Teacher වෙනුවෙන් ලස්සන Photo Frame Gift එකක් හදමුද? 📸🎁
✨ ඔබ කැමති ඡායාරූපයකින්
✨ ඔබට කැමති Size එකකින්
✨ ලස්සනට Design කරලා
✨ ආරක්ෂිතව Pack කරලා ඔබට ලබාදෙනවා ❤️
🎁 Teachers’ Day Frame Orders දැන් භාරගන්නවා!
📞 WhatsApp: 075 725 9689
🚚 ලංකාවෙ ඕනම තැනකට Delivery පහසුකම්
📍 Frame Hub – Aluthwala
ගුරුවරයෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්… ඔබේ ආදරණීය මතකයක් ❤️

“හිරේ ගිහින් අවුරුදු දෙකක්… මොනා කරන්නද මල්ලි 🫨😂”අවුරුදු 2ක් බැන්දත් වදේ ඉවරයක් නෑලු… 😌😂ෆොටෝ හොයන්නයි, ෆොටෝ හදන්නයි, ඒ ම...
24/09/2026

“හිරේ ගිහින් අවුරුදු දෙකක්… මොනා කරන්නද මල්ලි 🫨😂”
අවුරුදු 2ක් බැන්දත් වදේ ඉවරයක් නෑලු… 😌😂
ෆොටෝ හොයන්නයි, ෆොටෝ හදන්නයි, ඒ මදිවට ලස්සනට Frame එකක් හදන්නයි… මේ යකා බැන්දත් වදේ මට ☺️❤️
ආදරෙයි ඒත්❤️
කොහොම වුණත් මේ ආදරණීය දෙන්නගේ 2nd Wedding Anniversary එක වෙනුවෙන් හැදුණු ලස්සනම 8×12 inch Photo Frame එකක් ❤️🥰
මතක එකතු කරලා Frame කරන්නෙත් අපි…
ඔයාලගේ ආදරේ ලස්සනට රැකගන්නෙත් අපි… 🥹❤️
Happy 2nd Wedding Anniversary! 💍❤️
📲 Orders – 075 725 9689
🚚 ලංකාවෙ ඕනම තැනකට Delivery
📍 Frame Hub – Aluthwala

Address

Meetiyagoda Road, Aluthwala
Alutwala
80332

Website

Alerts

Be the first to know and let us send you an email when FRAME HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby photography services