Taru pokura

Taru pokura (තරු ‍‍‍‍පොකුර)
Original page started on October 12,2012 sankastudio photography

15/03/2025
15/03/2025
15/01/2024

වැලන්ටයින් එකට ඔබගේ ආදරවන්තයා ආදරවන්තිය පුදුමකරවන්නට අමතන්න අපව..වට්සප් 00965 50152330 .ඔබ ලොව කොහේ හිටියත්...ලංකාවේ සහ කුවේට් රාජ්‍යයේ ඔබගේ සමිපතයන් පුදුමකරවන්නට අමතන්න..සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුවේට්

11/05/2022

සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් පොටෝ සේවය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට ඔබේ නිවසටම සදා ගෙන්වා ගැනිමට අදම අමතන්න වට්සප් 50152330

 #කුවේට්_සිට_ගාල්ලට🌹සංඛ ස්ටූඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුවේට් 🌹තොරාගත් ඔබට අපගේ ස්තුතිය              කුවේට් රාජ්‍යයේ සිටින ...
25/03/2022

#කුවේට්_සිට_ගාල්ලට🌹සංඛ ස්ටූඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුවේට් 🌹තොරාගත් ඔබට අපගේ ස්තුතිය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට මෙන්ම 🌎 ලොවපුර සිටින ඔබ සැමට සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් අප අමතා මෙම සේවය ලබා ගත හැක ඔබගේ👉 ආදර වන්තයා ආදරවන්තිය හිතවතා .සමීපතම මිතුරු මිතුරියන් පුදුම කර වීම සඳහා අපව අමතන්න 📷
CONTACT : 📱📞00965 50152330
▶ Subscribe To Desawana Music: https://www.youtube.com/channel/UCP_S...
▶ Like Us On Facebook: https://www.facebook.com/gayan.sanka.1
▶ Like Us On page : https://www.facebook.com/SANKA-Studio...
.📷📷 #සංඛ_ස්ටූඩියෝ #සංඛ_ස්ටුඩියෝ_ඔන්ලයින්_සප්‍රයිස් #ගයාන්_සංඛhttps://youtu.be/hMO4cI5NS1c

🌹සංඛ ස්ටූඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුවේට් 🌹තොරාගත් ඔබට අපගේ ස්තුතිය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට මෙන්ම 🌎 ලොවපුර සි.....

https://youtu.be/yDLcopBcUtw
20/02/2022

https://youtu.be/yDLcopBcUtw

සංඛ ස්ටූඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුබවේට් 🌹තොරාගත් ඔබට අපගේ ස්තුතිය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට මෙන්ම 🌎 ලොවපුර සිට...

සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් ..අදට වසරක් සම්පුර්ණ වෙනවා....අපි කරපු පලමුවන සප්‍රයිස් එක අපි හැමොම දන්න ඉන...
10/10/2021

සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් ..අදට වසරක් සම්පුර්ණ වෙනවා....අපි කරපු පලමුවන සප්‍රයිස් එක අපි හැමොම දන්න ඉනෝකා අක්කාගේ ..ආදරණිය සැමියාගේ උපන්දින සප්‍රයිස් එකයි...👉අද වන විට ලොකයේ.බොහෝ රටවල් වල සේවය කරන අපේම ⁣සහොදර සහෝදරියන් විශාල පිරිසකගේ ..මහුනට සතුටක් ගෙනෙන්නට සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් අපිට පුලුවන් උනා...පුංචි තැනකින් පටන් ගත්ත.අපගේ මෙම සේවාව අද වන විට සර්ථතකව පැවැත්වෙමින් යනවා.....මුදලට එහා ගිය මනුස්සකමත් එක්ක 👉දුර සිටින අපේම ලංකිකයන්ගේ හදවත් රැසක් එක්ක සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් .අපි හැමදාමත් ඔබ සමග සිටිනවා.....අපට උදවු කර විසාල පිරිසක් සිටිනවා..ඔයාලා හැමෝටම ..ගොඩාක්..ස්තුතියි..........(..ගයාන්.සංඛ)

කෙටි කාලයක් තුල.මවුබිමෙන් එතෙර තනිවි සිටින.අපේම අම්මලා සහෝදර සහොදරියන් රැසකගේ හිතට සතුටක් ගෙනෙන්නට මුදලට එහා ගිය මනුස්සක...
21/09/2021

කෙටි කාලයක් තුල.මවුබිමෙන් එතෙර තනිවි සිටින.අපේම අම්මලා සහෝදර සහොදරියන් රැසකගේ හිතට සතුටක් ගෙනෙන්නට මුදලට එහා ගිය මනුස්සකමත් එක්ක අපට අද අවස්ථාව ලැබි තිබෙනවා......අප සමග රැදි සිටි ඔබටත්..වචනයෙකින් හෝ අශිර්වාද කර ඔබ සැමටත්...ශි ලංකාවේ සිටින මාගේ කාර්යමණ්ඩලයටත්..මගේ ස්තුතිය පුදකරමි...

21/09/2021

🛫 #කුවෙට්_සිට👉 #මාවනැල්ල 👉 #දුවගෙන්_අම්මාට දුර රටක සිටින ඔබගේ හදවත් එකට යා කරන සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට්,👉 කුවේට් සිටින දුව විසින් තම මවගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුමකරවු අවස්ථාවේදි 🌹සංඛ ස්ටූඩියෝ ඔන්ලයින් සප්‍රයිස් කුවේට් 🌹තොරාගත් ඔබට අපගේ ස්තුතිය කුවේට් රාජ්‍යයේ සිටින ඔබට මෙන්ම 🌎 ලොවපුර සිටින ඔබ සැමට සංඛ ස්ටුඩියෝ ඔන්ලයින් සප්‍රයිස් සේවය🌹කුවේට් අප අමතා මෙම සේවය ලබා ගත හැක ඔබගේ👉 ආදර වන්තයා ආදරවන්තිය හිතවතා .සමීපතම මිතුරු මිතුරියන් පුදුම කර වීම සඳහා අපව අමතන්න .📷📷📷
CONTACT : 📱📞00965 50152330

Address

Jalib Ash Shuyukh
11

Telephone

+96550152330

Website

Alerts

Be the first to know and let us send you an email when Taru pokura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taru pokura:

Share

Category