Ashan Thalagala Photography

Ashan Thalagala Photography Hi, I am Ashan Thalagala. I share my vision through photography. Let's explore the world together, one frame at a time.

පන්සලේ වහලේ උඩ ඉදන් ඕපාදූප හොයන බට්ටෙක් 🦜
30/08/2026

පන්සලේ වහලේ උඩ ඉදන් ඕපාදූප හොයන බට්ටෙක් 🦜

27/08/2026

Forest = For Rest

Birds don't carry the weight of yesterday.
Trees don't fear tomorrow.

They simply exist
in this moment.

Maybe that's something
we still need to learn. 🕊️🌿

වැස්සෙන් තෙමුණු නගරයේ,නිහඬවම තමන්ගේ ලෝකයේ ජීවත් වන කුරුල්ලෝ..In a rain-soaked city,birds quietly living in their own lit...
23/08/2026

වැස්සෙන් තෙමුණු නගරයේ,
නිහඬවම තමන්ගේ ලෝකයේ ජීවත් වන කුරුල්ලෝ..

In a rain-soaked city,
birds quietly living in their own little world..

16/08/2026

මේක තමා richness එක කියන්නේ. සොබාදහමත් එක්ක ගණුදෙනු කරන මිනිස්සු හැමදාමත් rich 🕊️

This is what real richness means🎋

එකම හවසක වෙනස්ම පාට වලින් හැන්දෑවක් 🌅නිල්, රතු, රෝස, තැඹිලි, දම් පාට එකතු වෙලා වලාකුළුත් එක්ක වෙනස්ම දර්ශනයක්..මේක ඕනෑම ...
12/08/2026

එකම හවසක වෙනස්ම පාට වලින් හැන්දෑවක් 🌅

නිල්, රතු, රෝස, තැඹිලි, දම් පාට එකතු වෙලා වලාකුළුත් එක්ක වෙනස්ම දර්ශනයක්..මේක ඕනෑම ඍතු තියෙන රටක summer එකට සුලබව දකින්න ලැබෙන දෙයක්.

මේ දකුණු කොරියාවේ මම ගත්ත ටිකක්.....

Summer sunsets really have a special kind of beauty. ❤️
These are few shots i taken from Seoul 🇰🇷

09/08/2026

ගිම්හාන දවසක ලස්සනම අවසානයක් ☀️

Just another beautiful summer sunset at Jamsil Hangang Park 🌳

📍Jamsil Hangang Park

02/08/2026

කොරියාවේදි ගත්ත ආසම sunset photos කිහිපයක්.......

Sunsets I've taken in South Korea 🌅🇰🇷

අද එයාලගේ දවස. World Tiger Day | July 29 🐆🐅🌿 Let the wild stay wild 🐅🌿
28/07/2026

අද එයාලගේ දවස.
World Tiger Day | July 29 🐆

🐅🌿 Let the wild stay wild 🐅🌿

උදේම නැගිටලා, කැමරාව අරගෙන, වැස්සේ තෙමිලා, ඉවසීමෙන් බලාගෙන ඉදලා ගත්ත ඒවා.While many of us wait for perfect conditions, l...
19/07/2026

උදේම නැගිටලා, කැමරාව අරගෙන, වැස්සේ තෙමිලා, ඉවසීමෙන් බලාගෙන ඉදලා ගත්ත ඒවා.

While many of us wait for perfect conditions, life keeps moving—even under grey skies 🌧️⚡️

📍Seokcheon lake, Seoul

11/07/2026

අමතක නොවන මතක අතරින් 🇱🇰

Some places never leave you, they become memories you carry for a lifetime.

🇱🇰 it is not a place-it's a feeling

Address

Seoul

Alerts

Be the first to know and let us send you an email when Ashan Thalagala Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category