විස්තරේ ॐ

විස්තරේ ॐ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විස්තරේ ॐ, Photography Videography, Seoul.

07/09/2022
https://youtu.be/af6HBmxoi5o සෑම සෙනසුරාදාවකම පෙ.ව. 05.30ට කොළඹ කොටුවෙන් පිටත්වන නව ‘ඇල්ල ඔඩෙසි‘ අධි සුඛෝපභෝගි දුම්රිය ප...
17/08/2022

https://youtu.be/af6HBmxoi5o
සෑම සෙනසුරාදාවකම පෙ.ව. 05.30ට කොළඹ කොටුවෙන් පිටත්වන නව ‘ඇල්ල ඔඩෙසි‘ අධි සුඛෝපභෝගි දුම්රිය පස්වරු 3.55ට බදුල්ලට ළඟා වීමට නියමිතයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මේ දුම්රිය නවත්වනු ඇත.
සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව. 09.50ට පිටත්වන දුම්රිය රාත්‍රි 07.20ට කොළඹට ළඟා වනු ඇත. දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථානවල දුම්රිය නවත්වනු ඇත.
මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]
🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම
🛑 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ
මෙම දුම්රියේ මැදිරි සැකැස්ම
පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්
🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.
🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.
දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු එක් ගමනාන්තයක් සදහා
🛑 පළමු පන්තිය රුපියල් 5000ක්.
🛑දෙවන පන්තිය රුපියල් 4000ක්
🛑 තුන්වන පන්තිය රුපියල් 3000ක්

Address

Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when විස්තරේ ॐ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share