Still Love Page

Still Love Page “On the ‘Still Love’ page, you have the opportunity to relive unforgettable memories of love. Thank you for being part of our journey.
(407)

You can also enjoy videos about love, happiness, sorrow, separation, nature, animals, and many other delightful moments.

අනිවාර්‍යෙන් .....❤️💛
29/08/2026

අනිවාර්‍යෙන් .....❤️💛

අවාසනාවට ඇත්ත කතාවක්....❤️💛
29/08/2026

අවාසනාවට ඇත්ත කතාවක්....❤️💛

සෙවුව මුත් සැනසීම නුඹ ළගදැනෙනවා එය මුලාවක්දැනෙන නොදැනෙන ලෙසට ඉන්නෙකනුබේ ලෝකයේ කලාවක්
29/08/2026

සෙවුව මුත් සැනසීම නුඹ ළග
දැනෙනවා එය මුලාවක්
දැනෙන නොදැනෙන ලෙසට ඉන්නෙක
නුබේ ලෝකයේ කලාවක්

එයා මට ආදරෙයි... මාත් එයාට පිස්සුවෙන් වගේ ආදරෙයි.අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ කියලා අපි දෙන්නම දන්නවා.ඒත් සමහර වෙලාවට...
28/08/2026

එයා මට ආදරෙයි... මාත් එයාට පිස්සුවෙන් වගේ ආදරෙයි.
අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ කියලා අපි දෙන්නම දන්නවා.

ඒත් සමහර වෙලාවට මට හිතෙනවා එයාගේ ආදරේ තිබුණා.. නොතිබුණා ගානයි කියලා.

ලඟට ආවම නම් එයා හරි ආදරෙයි. එයාගේ ඇස් වලින්ම ඒ ආදරේ පේනවා. එයාගේ තුරුලේ මට මුළු ලෝකෙම අමතක වෙනවා. එතකොට දැනෙනවා මේ මගේම කියලා.

ඒත් ඈත් වෙලා ඉන්නකොට...

මං ගැන හොයලා බලන්නෙ නෑ, මං කෑවද, මං කොහොමද ඉන්නේ කියලා අහන්නෙ නෑ.
"ආදරෙයි" කියලා එක වචනයක් කියන්නෙ නෑ.
පරිස්සම් කරන්නෙ නෑ.

එයා එයාගේ වැඩ එක්ක කාර්යබහුලයි තමයි. මං ඒක තේරුම් ගන්නවා. ඒත් ආදරේ කරන කෙනෙක්ව මතක් කරන්න වැඩ අතරෙ තප්පරයක් හොයාගන්න බැරිද?

මට ඕන ලොකු ලොකු දේවල් නෙමෙයි. මල්, තෑගි නෙමෙයි.
මට ඕන එයා මාව මතක් කරන බව දැනෙන එක. මං නැතුව එයාට පාලුයි කියලා දැනෙන එක.

මේ පොඩි පොඩි දේවල් වලින් මගේ හිත කොච්චර රිදෙනවද කියලා එයා දන්නේ නෑ.
මං තරහ ගන්නෙ එයාට ආදරේ නැති නිසා නෙමෙයි, පිස්සුවෙන් වගේ ආදරේ කරන නිසයි.
මං අඬන්නේ එයාව එපා වෙලා නෙමෙයි, එයාව නැතුව බැරි නිසයි.

එයා ලඟදි මට තේරෙනවා එයා මගේ කියලා.
එයා ඈතදි මට දැනෙනවා මං තනියමද කියලා.

ඒත් කොච්චර රිදුනත්, කොච්චර ඇඬුවත්,
අන්තිමට මගේ හිත හොයන්නේ එයාවමයි.

27/08/2026

හරි ආදරේ කියන්නේ බැඳලා තියාගන්න එක නෙවෙයි. නිදහස දීලත් එයා ආයේම ඔයා ළඟටම එන තරමට ආරක්ෂිත බවක් දෙන එක.

මං එයාට ආදරේයි ❤️🫶
26/08/2026

මං එයාට ආදරේයි ❤️🫶

25/08/2026
25/08/2026

මුලින්ම හම්බුනේ කවුද කියන එක නෙවෙයි | අවසානය වෙනකන්
ළඟ හිටියේ කවුද කියන එකයි
වැදගත්. 🫂❤️‍🩹

25/08/2026

*" ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා..🥲💗*
*නැති වෙන්න තියෙන දේවල් නැති වෙනවා...! 🙂❤️‍🩹 "*
*" කාලයට ඉඩ දිලා බලාගෙන ඉන්න 🪾🌿 "*

මං එයාට ඇබ්බැහි උනා..
25/08/2026

මං එයාට ඇබ්බැහි උනා..

Indirizzo

Via Ponte Gardena 59
Rome
00124

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Still Love Page pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Still Love Page:

Scelte rapide

Condividi