Sadaru Bus Photo Edit

Sadaru Bus Photo Edit 😁😋🌟👀සැබෑ නොවුන හින අතරේ එපා නොවන එකම හීනය😁😋🌟👀

21/02/2023

ඔයාලගෙ බස්වල ෆොටෝ තියෙනවා නම් දාන්න 😍 මං එඩිට් කරල ,විස්තරත් සමග පේජ් එකේ පෝස්ට් කරනවා 👀📸❤️🚍 whatsapp - 0726706512

Priyanthi Super Line ✈️✨💙 විශේෂ චාරිකා සදහා විමසන්න 077 946 3124(මාලගිරවී 🕊️ ❤️👑 ) ගලේවෙල පාරෙ Hit එක 😍  ඔන්න අද උතුම් ශ...
15/02/2023

Priyanthi Super Line ✈️✨💙 විශේෂ චාරිකා සදහා විමසන්න 077 946 3124

(මාලගිරවී 🕊️ ❤️👑 ) ගලේවෙල පාරෙ Hit එක 😍 ඔන්න අද උතුම් ශ්‍රීපාද අඩවියට 🙏

වදිමු සැමදා මුණිදු සිරිපා 🙏❤️ඔන්න අපෙ ගිරා කෙල්ල 2023/2/8 උතුම් ශ්‍රීපාද අඩවියට ❤️  ✈️✨💙  විශේෂ චාරිකා සදහා විමසන්න 077 ...
06/02/2023

වදිමු සැමදා මුණිදු සිරිපා 🙏❤️

ඔන්න අපෙ ගිරා කෙල්ල 2023/2/8 උතුම් ශ්‍රීපාද අඩවියට ❤️

✈️✨💙

විශේෂ චාරිකා සදහා විමසන්න
077 946 3124

💙 යාළු පාසල් සේවය 💙 හෙට උතුම් ශ්‍රීපාදයට 🙏❤️ ( 2023/2/2 )විශේෂ චාරිකා සදහා විමසන්න  077 465 7262
01/02/2023

💙 යාළු පාසල් සේවය 💙

හෙට උතුම් ශ්‍රීපාදයට 🙏❤️

( 2023/2/2 )

විශේෂ චාරිකා සදහා විමසන්න
077 465 7262

ඔන්න ගිරා කෙල්ල 2023/1/7 ත්‍රීකුණාමලයට එනවා ❤️😍🕊️ සුන්දර ගලේවෙල පුරවරයෙන් ගෝකන්නට ✈️❤️ 🕊️ මාලගිරවී 🕊️  විශේෂ චාරිකා සදහා...
05/01/2023

ඔන්න ගිරා කෙල්ල 2023/1/7 ත්‍රීකුණාමලයට එනවා ❤️😍🕊️

සුන්දර ගලේවෙල පුරවරයෙන් ගෝකන්නට ✈️❤️

🕊️ මාලගිරවී 🕊️ විශේෂ චාරිකා සදහා විමසන්න - 077 946 3124 🇱🇰

Sadaru Bus Photo Edit ❤️🚍

👋BYE BYE 2022ලැබුවා වූ මේ 2023 අවුරුද්ද ,ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් , " සතුට සාමය සමඟිය සපිරුණ අවුරුද්දක් වේවා ! යි...
31/12/2022

👋BYE BYE 2022

ලැබුවා වූ මේ 2023 අවුරුද්ද ,
ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් ,
" සතුට සාමය සමඟිය සපිරුණ අවුරුද්දක් වේවා ! යි" ❤️
මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි☺️🙏......
🤝WELCOME 2023 🇱🇰

2023 පලවෙනි පෝස්ට් එක 😍

Sadaru Bus Photo Edit ❤️🚍

ලැබුවාවූ මේඅසිරිමත් නත්තලඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! 🎅❤️සියළු හදවත් තුළ සාමය හා සහජීවණයේ සිතුවිලි පහළ වේවා....
24/12/2022

ලැබුවාවූ මේ

අසිරිමත් නත්තල

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! 🎅❤️

සියළු හදවත් තුළ සාමය හා සහජීවණයේ සිතුවිලි පහළ වේවා. !❤️🌟

Sadaru Bus Photo Edit 🚍❤️

  📅❤️ 🚍❤️ A.M.Express 🚍❤️  ✈️ අනුරාධපුර 15 කොළඹ ✈️Sadaru Bus Photo  Edit 🚍❤️ (මෙහෙම photo හදාගන්න කැමති අය මැසේජ් එකක් ද...
22/12/2022

📅❤️

🚍❤️ A.M.Express 🚍❤️

✈️ අනුරාධපුර 15 කොළඹ ✈️

Sadaru Bus Photo Edit 🚍❤️

(මෙහෙම photo හදාගන්න කැමති අය මැසේජ් එකක් දාන්න ❤️🤜)

22/12/2022

#ගිරා_කෙල්ල_වැස්සෙම 🕊️🌧️❤️

: ගලේවල පාරෙ සෙමිය 😻 :

= PRIYANTHI SUPER LINE ( මාළ ගිරවී ) 🚀
= දඹුල්ල 584/8 ගලේවෙල 💚
= HD ~ 9571 ] 🔥
: විශේෂ චාරිකා සදහා විමසන්න
- 077 946 3124 📞❤️🚍

Sadaru Bus Photo Edit 🚍❤️

: ගලේවල පාරෙ සෙමිය 😻 := PRIYANTHI SUPER LINE  ( මාළ ගිරවී ) 🚀= දඹුල්ල 584/8 ගලේවෙල 💚= HD ~ 9571 ] 🔥: විශේෂ චාරිකා සදහා ව...
20/12/2022

: ගලේවල පාරෙ සෙමිය 😻 :

= PRIYANTHI SUPER LINE ( මාළ ගිරවී ) 🚀
= දඹුල්ල 584/8 ගලේවෙල 💚
= HD ~ 9571 ] 🔥
: විශේෂ චාරිකා සදහා විමසන්න
- 077 946 3124 📞❤️🚍

Sadaru Bus Photo Edit 🚍❤️

💙✨ජය ශ්‍රී මහා බෝ සමිඳු පරිශ්‍රයේ සිට පරිපාලන නගරය බලා ✨💙☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ....!!! ☸️ 💙🤍 A.M. Express 🤍💙 ...
19/12/2022

💙✨ජය ශ්‍රී මහා බෝ සමිඳු පරිශ්‍රයේ සිට පරිපාලන නගරය බලා ✨💙

☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ....!!! ☸️

💙🤍 A.M. Express 🤍💙
wp NB - 5715

(X) අනුරාධපුර [ 15 ] කොළඹ (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවය

•• ගමන් මාර්ගය :-
අනුරාධපුර - ගල්කුලම - තිරප්පනේ - මරදන්කඩවල - කැකිරාව - දඹුල්ල - ගලේවෙල - මැල්සිරිපුර - අඹන්පොළ - ගොකරැල්ල - ඉබ්බාගමුව - කුරුණෑගල - පොතුහැර - බුලුගොල්ල - පොල්ගහවෙල - අලව්ව - තුල්හිරිය - අඹේපුස්ස - වරකාපොල - දංඕවිට - වේවැල්දෙනිය - රඳාවඩුන්න - පස්යාල - නිට්ටඹුව - තිහාරිය - කලගෙඩිහේන - යක්කල - මිරිස්වත්ත - බැලුම්මහර - කඩවත - කිරිබත්ගොඩ - මාලිගාවත්ත - කොළඹ

⭕ මුලු දුර ප්‍රමාණය :- කි.මී. 222
⭕ අනුමත ගමන් කාලය :- පැය 05 මිනි 45

  🚍💙ආසන - 35 🌟විශේෂ චාරිකා සදහා විමසන්න 0770707609 📞
19/12/2022

🚍💙

ආසන - 35 🌟

විශේෂ චාරිකා සදහා විමසන්න
0770707609 📞

Address

Sheohar, BR, India
Sheohar
843329

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaru Bus Photo Edit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category