Mobile photography & Edit

Mobile photography & Edit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mobile photography & Edit, Camera/Photo, Kongad.

🍃
26/02/2024

🍃

ගිනිගත් හේන, නුවරඑළිය පැත්තේ හොර රහසේ වාහන වල විස්තර හා පොටෝ ikman එකට දමා මිනිසුන්ව අන්දවන කම්බ හොරු වගයක් බිහිවී තිබේ....
11/05/2021

ගිනිගත් හේන, නුවරඑළිය පැත්තේ හොර රහසේ වාහන වල විස්තර හා පොටෝ ikman එකට දමා මිනිසුන්ව අන්දවන කම්බ හොරු වගයක් බිහිවී තිබේ. 071 8851347 යන නම්බර් එක යොදාගෙන මේ දවස් වල මේ වැඩේ කරගෙන යයි එහෙත් නම්බර් වෙනස් විය හැකි වේ. ඒ උනාට කෝල් කරලා වාහනේ බලන්න යන්න හදන මිනිසුන්ට මොහු පවසන්නේ අනේ අද කෙනෙක් අරන් යන්න එනවා කිව්වනේ ඔයා ගන්නවානම් මන් එයාට එන්න එපා කියන්නම් මනුස්ස කම නිසා කියලා හිත දිනාගෙන ඇඩ්වාන්ස් එකක් දාන්න food City එකෙන් කියලා නම්බර් එකක් එවනවා ඌ දාන්න කියන්නේ ඊෂි කෑෂ් වලට සල්ලී දාන්න කියනවා පස්සේ ඔහු කෝල් එකක් අරන් කියනවා ඔයාලා කෙලින්ම ගිනිගත් හේනේ ටවුන් එකේ එළවලු කටයක් කරනවා ඔයාලා ටවුමට වැවිල්ලා කෝල් කරන්න කියනවා පස්සේ ටවුමට ගිහින් කෝල් කරලා කතා කරාම ආ මන් එනවා විනාඩි 10න් කියලා පස්සේ කෝල් එකක් අරන් කියනවා අයියේ පෝන් එකේ ලෙඩක් තියෙනවා ඒක ඕෆ් උනාට බය වෙන්න එපා මන් එනවා ඔයාලා ඒ කිව්ව තැනම ඉන්න මන් එනවා කියලා පෝන් එක ඕෆ් කරලම දානවා පැය 2,3,4 රීට වඩා බලන් ඉදලා යනවා යන්න. මූ ඉතාමත් මොලකාර හොරෙකි. යාලුවනේ ඔයාලා කෙච්චර වාහනේ අඩු උනත් Ez cash වලින් ඇඩ්වාන්ස් දාලා නම් යන්න එපා ඒ දෙයනම් මොන දෙයක් මතවත් කරන්න එපා ලංකාවේ තව කොහෙ කොහෙ මේ වගේ මිනිස්සු ඉන්නවාද දන් නෑ යාලුවනේ පරිස්සමෙන්......

යාලුවනේ මේක හැකි තාක් ෂෙයා කරලා තව කෙනෙකුට මේ දෙය නොවෙන්න අප වග බලා ගමු 👍👍👍

✌️👍
26/09/2020

✌️👍

 #රෝසී 😘♥️
01/09/2020

#රෝසී 😘♥️

පාසි ♥️😘Samsung M20 ♥️
03/08/2020

පාසි ♥️😘
Samsung M20 ♥️

 #පුවක්  #මුල ♥️✌️Samsung M12 😘
03/08/2020

#පුවක් #මුල ♥️✌️
Samsung M12 😘

28/06/2020
  ❤️
04/06/2020

❤️

   ❤️🔥    ❤️🔥My 📷 👈
28/04/2020

❤️🔥
❤️🔥
My 📷 👈

Samsung M20  ❤️🔥
27/04/2020

Samsung M20 ❤️🔥

    ❤️👉SAMSUNG GALAXY M20 👈Edit. By lanka ❤️
25/04/2020

❤️

👉SAMSUNG GALAXY M20 👈
Edit. By lanka ❤️

Address

Kongad

Website

Alerts

Be the first to know and let us send you an email when Mobile photography & Edit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category