24/06/2021
කෙල්ලෙක් නම් මේක කියවන උබ වැදගත් වෙයි කියලා හිතුන 👇👇👇
කෙල්ලෙක් උනාම ජීවිතෙ වරද්දගන්න එක තප්පරයක් ඇති
එක උබත් හොදට දන්නවා මාත් හොදට දන්නවා
කියන්න ආවේ මන් දැක්කා මේලගකදි ඉදන් යූ ටියුබ් එකෙ ෆේස් බුක් එකෙ ශෙයාර් වෙන දේවල්.ඒවා දැක්කම ලොකු කලකිරිමක් ඇති වෙන්නෙ 😥😥
අරයගෙ ලීක් උනා මෙයාගෙ ලීක් උනා මෙන්න අලුත්ම එක කිය කියා යු ටියුබ් කරන අය ඒ මාරගයෙන් ප්‍රමෝට් වෙනවා.මන් දන්නෙ නෑ ඒක හරිද වැරදිද කියලා ඒ ගැන කතා කරන්නත් අය ඉන්න ඕන තමයි
රූම් ගිහින් ලීක් උනාම ඒකි බඩුව එතකොට පිරිමියා..මට ඒ ගැනයි ප්‍රශ්නෙ
කෙල්ලෙක් උනාම උබලට කටක් නැද්ද කියන්න ඔව් මන් බඩුව තමයි මාත් එක්ක ගිය එකාත් ඊට වඩා ................එකක් කියලා කවුරු හරි ප්‍රශ්න අහද්දි උබව මාකට් කරද්දි ඇයි බැරි අහන්න
කෙල්ලෙක් නම් ඇයි උබට බැරි යූ ටියුබ් එකක් හදලා ලීක්වෙච්ච වීඩීයො එකකිම් එකෙ ඉන්න කොල්ලව අරන් මාකට් කරලා ප්‍රශ්න අහන්න බැරි ඇයි
යකො ආදරෙ කියන්නෙ සෙක්ස් එකක් නෙවෙයි
ආදරෙ වෙනුවෙන් උබලා රූම් යනවනම් ඔය තුට්ටු දෙකෙ කෙහෙල් මල් ආදරෙ විසික්කරලා දාම්
ඇත්තටම ආදරෙ කරන අය රූම් එක්කන් යන්නෙ නෑ බන් උන්ට ආදරෙ විදින්න රූම් ඕන වෙන්නෙත් නෑ
ලස්සනයි සල්ලිතියෙනවා කියලා හිතුව හුගක් උන් හිතන්නෙ උන් තමයි නියම වැඩ්ඩො හිත හොද උන කියලා
ඒත් ඒක එහෙම නෑ බන් පාරේ යන හිගන කෙල්ලෙක්ට කොල්ලෙක්ට හරි ලව් කරලා බලපම් ආදරෙ තරම තේරෙයි.
පිරිමි උබේන් පතිවත කියන දේ හෙව්වනම් අද සීයට අනුනවයක්ම උන් අනාත වෙලා බං ලෝකෙ ඉස්සරහා කෙල්ලොන්ට වඩා පච වෙනවා
ස්වාභ ධර්මයෙන් අපිව හදලා තියෙන විදිහ බං මේ
මේ කියන්නෙ ඕන කමින්ම ජීවීතෙ විනාශ කරගන්න උන්ට නෙවෙයි
අනෙ වැදලා ඉල්ලන්නෙ කොල්ලෙක් රූම් යන්න අඩගැහුවොත් උගෙ ආදරෙ ඒ වෙලාවෙම විසික්කරලා දාහම් .ආදරෙ ඇතිවෙන්න ඕන යට එකට නෙවෙයි පපුවට
1 අනිවාර්යයෙන් ම ටික් ටොක් කරනවනම් නවත්තපන්
2 රහට කෑම ටිකක් උයන්න ඉගෙන ගනින්
3හොදටම බැරි නම් යන්තම් හරි ටිකක් ඉගෙන ගනින් (ලමයට හරි දවසක උගන්වන්න)
4අම්මට තාත්තාට ගරු කරහම්
5උබ දැනටමත් ජීවිතේ අනාගෙන ඉන්නවනම් ගොන් වැඩ නතර කරලා හරි විදිහට ජීවත් වෙයම් මොකද හුගක් වැරදුන මිනිස්සුන්ට වැඩිකල් යන්න කලින් ජිවිතෙම හරියනවා
6 ෆේස් බුක් ආවට කම්ක් නෑ මැසෙන්ජර් අයිම් කරම්.ෆොටො එකක් දැම්මට කම්ක් නෑ හැබැයි තනි එකක් නැතුව
7 ආදරෙ ට අව්ංක වෙයම් හැබැයි හිගාකන්න් එපා ආදරෙ ඒ තරම් අසික්කිත දෙයක් තවත් නෑ
8 හොද ගැහිනියක් වෙයම් කොල්ලට හොද කෙල්ලෙක් වෙයම් මනුස්සයට හොද ගැහැනියක් වෙයම් අම්මට තාත්තාට හොද දුවෙක් වෙයම් සමාහෙට යහපත් කාන්තවක් වෙයන් ලමයින්ට හොද අම්මෙක් වෙයම්
9 ඇදපන් පිලිවෙලට ලස්සනට ෆැශන් කරම් තමන්ගෙ විදිහට මිනිස්සුන්ගෙ රාගය අවුස්සන්නෙ නැතුව
ආදරෙ කාගෙන්වත් හිගාකන්න එපා ආදරෙ තියෙන නීතීයත් ඒකම තමයි ❤️❤️
vinu🤧