16/06/2020
This is the street of Cardiff St. Marry, which is said to be like the heart of Cardiff. It was there in this lovely walking street where we met this wonderful Polish artist.
Amidst the people who have been spending wasteful or vagrant lives in streets, this man who had to live in a street because of his love for music, is definitely wonderful by his true self!
This music by him was too sweet and he, who wanders as a lonely traveller in life, amazingly teaches us a great lesson on "giving up"!
For humans who constantly run after massive expectations, this is the best time to start thinking about others and loving nature!
ජීවිතේ පොදි බැදගෙන අනාගතේ ගැන හිතන අපි ..
තෙරක් නොදන්නා සංසාර ගමනේ
නිමක් නැති බලාපොරොත්තු ,
හීන හොයන මිනිස්සු අස්සේ, Jakub මට හමුවෙනවා ,
මතට ඇබ්බැහි වෙලා පාරට වැටුණු නුතන ලෝකේ ලොකු රටවල් වල Homeless මිනිස්සු අතර
Jakub වෙනස් මිනිහෙක්,
ඒ සංගීතයත් වෙනස් ,
සාරධර්ම ගිලිහිලා , පරිසරය විනාස වෙලා
පොලිතීන් පුරවල අසුන්දර කරන
මේ සුන්දර පෘථිවි තලයට
වසංගත වලින් පාඩම් කියල දෙන වෙලාවක
පරිසරේට ආදරේ කරන්න , අතහැරීම පුරුදු කරන්න
හොදම වෙලාව නේද මේක .......
This is the street of Cardiff St. Marry, which is said to be like the heart of Cardiff. It was there in this lovely walking street where we met this wonderfu...