UK Photography

UK Photography Freelance Photography, Wild Life, Cultural, Natural

“Chasing light — even when it’s the Beaver Moon, 384,000 km away.” 🌝🌕🌛🤩
06/11/2025

“Chasing light — even when it’s the Beaver Moon, 384,000 km away.” 🌝🌕🌛🤩

ආරපථෙ ආරපථෙ චක්‍කවත්‍ති සුඛං ලභෙ පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛ්‍යයා කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්...
15/10/2025

ආරපථෙ ආරපථෙ චක්‍කවත්‍ති සුඛං ලභෙ පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛ්‍යයා

කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්ති රාජ සම්පත් ලදීමි. මහත් වූ ප‍්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැක.

- නාගිත ථේරාපදානය

වේල්ස් බෞද්ධ විහාරය කඨින පිංකම 2025

වේල්ස් බෞද්ධ විහාරය , බ්‍රිස්ටල් බෞද්ධ විහාරය සහා අයර්ලන්ත බෞද්ධ විහාරය යන විහාරගණයේ අධිපති පැල්වත්තෙ ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි 2025 වප් මස 11 වන දින පවත්වන්නට යෙදුණු කඨිණ චීවර පූජා පිංකම

මේ සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ධූරන්දර , බර්මින්ග්හැම් ජේතවන විහාරය, ලිවර්පූල් සම්බුද්ධ විහාරය යන විහාරගණයේ අධිපති කැප්පෙටියාගොඩ ගුණවංශාභිධාන නායක හිමිපාණන් ප්‍රමුඛ එක්සත් රාජධානිය පුරා වැඩ සිටින මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණු අතර 3 වෙනි වරටත් සංවිධාන කරන්නට යෙදුණු මෙම පිංකමේ ප්‍රධාන දායකත්වය අශාන් අබේගුණවර්ධන මහතා ඇතුළු පවුලේ සැම විසින් දරණ ලදි.

"Seal families of Pembrokeshire 🦭💙 pups learning the coastal life from the pros."
07/09/2025

"Seal families of Pembrokeshire 🦭💙 pups learning the coastal life from the pros."

🌌✨ A little try to capture the Milky Way tonight at Broad Haven South. Not perfect, but a dream finally starting to come...
26/08/2025

🌌✨ A little try to capture the Milky Way tonight at Broad Haven South. Not perfect, but a dream finally starting to come true. 💫📸

Sony A7 IV | 35mm f/1.8 | Tamron 70–180mm f/2.8

"Do little things - Saint David ""කුඩා දේවල් කරන්න - සාන්ත දාවිත් මුණිඳුන්" "There’s a kind of peace in St. David’s Cath...
13/08/2025

"Do little things - Saint David "

"කුඩා දේවල් කරන්න - සාන්ත දාවිත් මුණිඳුන්"

"There’s a kind of peace in St. David’s Cathedral that you can’t quite put into words — only feel. It’s in the light through the stained glass, the cool touch of the stone, and the weight of history in the air."

St. David Cathedral ⛪❤️🇽🇼🇬🇧

ක්‍රි.ව 1180 - 1182 දී පමණ ඉදි කරන ලදැයි සැලකෙන වසර 800 කටත් වඩා පැරණි ශාන්ත දාවිත් මුණිඳුන්ගේ දෙව් මැදුර,එක්සත් රාජධානියේ වේල්ස් රාජ්‍ය යේ බටහිර කොටසෙ පිහිටා තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය නම් එක්සත් රාජධානියේ කුඩාම නගරය තුල මෙම දෙව්මැදුර පිහිටා තිබිමයි.
නෝමන් වරුන්ගේ ආගමනය සහ බ්‍රිතාන්‍ය ස්වදේශික ගෘහ නිර්මාණ ශිල්පයේ සම්මිශ්‍රණයක් ලෙස සංක්‍රාන්ති - නෝමන් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නඟා ඇති දෙව් මැදුරේ පූර්ව ගොතික් ගෘහ නිර්මාණ කලාවේ අභාශද ලැබී ඇති බව දැකගන්නට ලැබෙනවා.
වසරකට ලක්ෂ 3කට ආසන්න සංචාරකයන්ගෙ,බැතිමතුන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරවන සංධිස්ථානයක් බවට සාන්ත දාවිත් මුණිඳුන් ගේ දෙව්මැඳුර - St. David Cathedral අතීතයේ සිට මේ දක්වා පත්වී තිබෙනවා.

"Lavender whispers and summer secrets" 💜💜💜 🪻🪻🪻
03/08/2025

"Lavender whispers and summer secrets"

💜💜💜 🪻🪻🪻

Asian black bear/Moon Bear(Ursus thibetanus)"Crescent on the chest. Mystery in the eyes.  "🐻🖤
03/08/2025

Asian black bear/Moon Bear
(Ursus thibetanus)

"Crescent on the chest. Mystery in the eyes. "🐻🖤

Sumatran Tigers - (Panthera tigris sumatrae)"Smallest among the giants, the Sumatran tiger walks with the quiet strength...
02/08/2025

Sumatran Tigers - (Panthera tigris sumatrae)

"Smallest among the giants, the Sumatran tiger walks with the quiet strength of a legend"

🤩❤️🐅🐅🐅

"A proud moment, a radiant smile, and a bright future ahead. Capturing her graduation day at the University of Wolverham...
30/07/2025

"A proud moment, a radiant smile, and a bright future ahead. Capturing her graduation day at the University of Wolverhampton – 28.07.2025 🎓✨"

"Where the river meets the sea, Tresaith whispers in waterfalls." ❤️😍🤩
28/06/2025

"Where the river meets the sea, Tresaith whispers in waterfalls." ❤️😍🤩

Address

Pembroke

Telephone

+447818502485

Website

Alerts

Be the first to know and let us send you an email when UK Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share