Our UK Diary

Our UK Diary 🌍 Little feet, big adventures! 👣
Just a small island family making memories in the UK. 🇬🇧😍 👨‍👩‍👧 Achala, Narada & Nora # # #

අපේ Noraට Soft play කියන්නේ ඉතින් අමුතුම ආසාවක්, වෙනමම ලෝකයක්! එතනට ගියාම ඉන්න සතුට දැක්කම හිතට මාරම සතුටක් දැනුනත්... එ...
15/06/2026

අපේ Noraට Soft play කියන්නේ ඉතින් අමුතුම ආසාවක්, වෙනමම ලෝකයක්! එතනට ගියාම ඉන්න සතුට දැක්කම හිතට මාරම සතුටක් දැනුනත්... එතනින් එළියට ගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි! 🤦‍♂️😂 It is a whole mission to convince her that it’s time to go home!

Does anyone else have a toddler who refuses to leave the ball pit? Let me know your secrets to get them home smoothly! 👇

Every Sunday, we take a beach walk for family time. හැබැයි මේ පාර මගේ ඇස් නතර වුණේ වෙනස්ම, හරිම ලස්සන දර්ශනයක... Look at...
14/06/2026

Every Sunday, we take a beach walk for family time. හැබැයි මේ පාර මගේ ඇස් නතර වුණේ වෙනස්ම, හරිම ලස්සන දර්ශනයක... Look at that huge ship anchored in the deep sea against that soft pink winter sky! 🚢🌅 මේ සීතල හුළඟ අස්සේ මුහුදු වෙරළේ සෙල්ලම් කරමින්, ඒ නිදහස විඳපු ලස්සන පවුලක් මගේ හිත ගත්තා. 👪❤️

What is your favorite way to spend a peaceful Sunday? Let me know below! 👇

Chilly winds, a blanket of white snow, and that perfect winter glow! ❄️✨ මෙන්න මේ වගේ වෙලාවක තමයි ජීවිතේ හරිම සන්සුන් කි...
13/06/2026

Chilly winds, a blanket of white snow, and that perfect winter glow!
❄️✨ මෙන්න මේ වගේ වෙලාවක තමයි ජීවිතේ හරිම සන්සුන් කියලා හිතෙන්නේ.

මේක ගිය අවුරුද්දේ Winter snow එක වෙලාවේ ගත්ත ලස්සන පින්තූර කිහිපයක්! 🤍📸

ගොඩක් වෙලාවට අපි winter කාලෙට The Drift Cafe එකෙන් රසම රස, Coffee එකක් අරගෙන, එහා පැත්තේ තියෙන beach එක පැත්තට ඇවිදින්න යනවා. ☕🌊 Cold weather එක අස්සේ ඒ වගේ පවුලේ අයත් එක්ක ගත කරන සරල සතුටවල් ජීවිතයට ලොකු සැහැල්ලුවක් ගේනවා. 🏡💕

Looking back at these photos makes me miss those cozy family days! 🥰

12/06/2026

Scotland වලට ආවට පස්සේ දකින දකින හැම තැනම පුදුම ලස්සනක් තියෙන්නේ. 😍

Loch Lomond වල නිල්ම නිල් වතුර පාරේ සුන්දරත්වයේ ඉඳන් Glasgow Botanic Gardens එකේ පිරීලා තියෙන මල් වගාවන් වෙනකම් හැම දේම හිතට මාරම නිදහසක් ගෙනාවේ. 🌱🦅

If you are ever visiting Scotland, Glasgow is a city you absolutely shouldn't miss! 🗺️❤️

We made it! 🥰මේ දවස්වල තියෙන රස්නෙට හරියන්න Colorful Jelly Plate එකක් හැදුවා.
11/06/2026

We made it! 🥰

මේ දවස්වල තියෙන රස්නෙට හරියන්න Colorful Jelly Plate එකක් හැදුවා.

මේ මම අවුරුදු 6කට කලින් use කරපු මගේ favorite ම phone case එක. 📱✨ ඒ කාලේ ඒකට මම මාරම ආසයි. කාලෙකට පස්සේ ආයෙමත් මට හිතුනා...
10/06/2026

මේ මම අවුරුදු 6කට කලින් use කරපු මගේ favorite ම phone case එක. 📱✨ ඒ කාලේ ඒකට මම මාරම ආසයි. කාලෙකට පස්සේ ආයෙමත් මට හිතුනා ඒ වගේම එකක් හදාගන්න ඕනේ කියලා. 🥰

🐞🌸 Some designs are just too special to let go!

කොහේ ගියත් මේ වගේ සුන්දර පරිසරයක නිදහස විඳින්න ලැබෙන එක වෙනස්ම හැඟීමක්....Driving through beautiful roads with my favori...
09/06/2026

කොහේ ගියත් මේ වගේ සුන්දර පරිසරයක නිදහස විඳින්න ලැබෙන එක වෙනස්ම හැඟීමක්....

Driving through beautiful roads with my favorite travel partner. ❤️ අලුත් තැන් හොයාගෙන යන මේ වගේ ගමන් තමයි ජීවිතේ ලස්සනම මතකයන්. 🌿✨

#සංචාරකයෝ #ගමනක්යමු #මතකයන #සතුට

08/06/2026

Skelwith Force එකේ ගලාගෙන යන වතුර පාර දිහා බලන් ඉද්දි මට හිතුනේ, අපි හැමෝම අපේම රිද්මයකට ජීවත් වෙන්න ඕනේ කියලා.

හැමදාම එකම විදිහට දුවන ලෝකෙක, අපිට ඕන විදිහට, අපේම වේගයකින් ජීවිතේ විඳින එක ඇත්තටම නිදහසක්.

Finding peace in the sound of nature. 🎧🍃

221B Baker Street 🕵️‍♂️🇬🇧පොඩි කාලේ ඉඳන් ආසාවෙන් කියවපු ෂර්ලොක් හෝම්ස් කතා ඇස් ඉස්සරහා මැවෙන තැනකට එන්න ලැබීම හීනයක් සැබෑ...
07/06/2026

221B Baker Street 🕵️‍♂️🇬🇧

පොඩි කාලේ ඉඳන් ආසාවෙන් කියවපු ෂර්ලොක් හෝම්ස් කතා ඇස් ඉස්සරහා මැවෙන තැනකට එන්න ලැබීම හීනයක් සැබෑ වීමක් වගේ. Visiting this iconic place felt like stepping right into the pages of Sir Arthur Conan Doyle's books. 📖✨

ඔයාලත් කවදා හරි London ගියොත් මෙතෙන්ට යන්න නම් අමතක කරන්න එපා! It’s the perfect place පරණ කියවපු හැම කතාවක්ම, අමතක නොවන මතකයන් ඔක්කොම ආයෙමත් මතක් කරන්න. absolute heaven for every Sherlockian! 🔎🎻

"The game is afoot!" 🕵️‍♂️💼

අපේ නෝරා හයික් යන්න තියෙන ආසාව නම් කියලා නිම කරන්න බෑ. She’s a natural explorer. එයාට මාස 3ක් වගේ පුංචිම කාලේ ඉඳන්, අපි ...
06/06/2026

අපේ නෝරා හයික් යන්න තියෙන ආසාව නම් කියලා නිම කරන්න බෑ. She’s a natural explorer.

එයාට මාස 3ක් වගේ පුංචිම කාලේ ඉඳන්, අපි පුළුවන් හැම වෙලාවකම එයාව අපේ පපුවට තුරුළු කරගෙන pouch එකක තියාගෙන කොහේ හරි ට්‍රැවල් කරන්නමයි බැලුවේ. We literally carried her everywhere with us, making sure she experienced the beauty of the outdoors right from the start. 🤗🌱

ඒ හුරුපුරුද්ද නිසාමද මන්දා, දැන් එයාගේ ආසම දේ එළියේ ඇවිදින්න යන එක. Seeing the world through her curious eyes is the most beautiful feeling. 🌎❤️

#𝐋𝐢𝐭𝐭𝐥𝐞𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫𝐬

Address

Wansback
Newcastle Upon Tyne

Alerts

Be the first to know and let us send you an email when Our UK Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Our UK Diary:

Share