අපි 𝗠𝗘𝗗𝗜𝗔 𝗖𝗥𝗘𝗪

අපි 𝗠𝗘𝗗𝗜𝗔 𝗖𝗥𝗘𝗪 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපි 𝗠𝗘𝗗𝗜𝗔 𝗖𝗥𝗘𝗪, Photography Videography, London.

අපි Media Crew is a professional photography and videography company that provides event photography and videography services for the corporate, commercial, convention, trade show and conferences.

14/08/2025
🔴 SPECIAL ANNOUNCEMENT 📣📣📣
15/05/2025

🔴 SPECIAL ANNOUNCEMENT 📣📣📣

🔴 ශ්‍රී ලාංකීය සංගීත කෙත අස්වැද්දූ සංගීත ශිල්පීන් අතරවිෂාරද ෂර්ලි වෛජයන්තයන්ට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි.🔴 ඔහු නිර්ලෝභීව සි...
10/05/2025

🔴 ශ්‍රී ලාංකීය සංගීත කෙත අස්වැද්දූ සංගීත ශිල්පීන් අතර
විෂාරද ෂර්ලි වෛජයන්තයන්ට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි.

🔴 ඔහු නිර්ලෝභීව සිය දැනුමින් තවත් දක්ෂ පිරිසක් රටට ලෝකයට දායාද කිරීමට කටයුතු කළේය.

🔴 තරුණසේවා සභාවේ රස මතකයන් ඔබට මට ආවර්ජනය කිරීමට හැකිවන්නේද මේ ගුරු ගෝල සබදතාව නිසයි.

🔴 මේ ගමනෙහි අත්වැල් අල්ලා පැමිණි "චන්ද්‍රලේඛාවද" ලාංකීය සංගීතයේ නොබැසයන තරු ලකුණකි.

🔴 ඇගේ වරුණ වාඩාත් ඔප වන්නේ ඊටම ගැලපෙන අති දක්ෂයකු සමග යුග ගත වීමයි.

🔴 ලාංකීය සංගීතයේ සලකුණක් වූ අමර දේවයන් වරෙක ඔහුව ආමන්ත්‍රණය කලේ " ජන කාන්ත මනකාන්ත රූකාන්ත" යනුවෙනි.

🔴 එංගලන්තයේ දිවි ගෙවන, සුභාවිත සංගීතය අගයන ඔබ වෙනුවෙන් "MINERVA බල ගන්වන " ත්‍රිමායා" ප්‍රාසාංගික අත්දැකීම, මෙවර වෙන් වන්නේ මේ හඩ ත්‍රිත්වයටයි.

🔴 මෙය හුදු ප්‍රසංගයකින් ඔබ්බට ගිය ද්විත්ව ප්‍රාසාංගික අත්දැකීමකි. එක් පසෙක තරුණ සේවා සභාව ඔබේ මතකය ගිල ගනිත්දී තවත් පසෙකින් රූකා ලේඛා සුසංයෝගයට ඔබට නතුවන්නට වී තිබේ.. ❤️

🔴 එපමනක්ද නොව එදින විෂාරද ෂර්ලි වෛජයන්තයන් ඉතිහාසයේ ප්‍රථම වරට ලංඩනයේදී උපහාරයටද පත්වන බව පවසන්නේ ආඩම්බරයෙනි..❤️‍🔥

01/04/2025
24/03/2025

🛑🛑 "හන්තානේ සද ලංකාවේ තනික​ර
ඇපල් ම පූදන්නට ඔහු එංගලන්තයට එනගමන්..
"අපි අද හවස ආදරයෙන් ඔහු ලන්ඩනයට පිළිගමු"🛑🛑
🔥🔥🔥 5 MORE DAYS 🔥🔥🔥
🛑 DATE - 29 MARCH
🛑 KIDS FREE 🛑 PARKING FREE
🛑 TICKETS LINK - https://www.roxseltickets.com/default
❤️කිසිදා නොලැබෙන සැබෑ වින්දනීය අත්දැකීමක සාක්ෂි කරුවෝ වෙමු...❤️

24/03/2025
🛑 නල මුදු සුවද 🛑මිත්‍රවරුණි .. අපි ආරම්භයේම කිව්වා අපේ නාද රටාවේ වෙනස්කම ගැන. ඔබ මේ දකින්නේ ඒ වෙනසට සාක්ෂිය. මේ සියලු දක...
19/03/2025

🛑 නල මුදු සුවද 🛑

මිත්‍රවරුණි .. අපි ආරම්භයේම කිව්වා අපේ නාද රටාවේ වෙනස්කම ගැන. ඔබ මේ
දකින්නේ ඒ වෙනසට සාක්ෂිය. මේ සියලු දක්ෂ නාද නිමැවුම්කරුවන් ශ්‍රී ලංකාවෙන්
එංගලන්තයට එනවා... පැමිණීම ස්ථිරයි....🙏

වෙන කවරදාකටත් වඩා අති සාර්ථක ප්‍රසංගයක් අපි ඔබට තිළිණ කරනව. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අපේ කලාකරුවෝ තිදෙනාට සුව පහසු ලෙස ගී ගයන්නට මේ පිරිස මහා පෙලහරක් පානවා. සමහර විට ඔබ ලංකාවෙදී මේ අත්දකීම විදලා ඇති..

හැබැයි එංගලන්තයේදී මේ අත්දැකීම විදින ප්‍රථම අවස්ථාව තමයි මේ...❤️❤️
ඔබ වෙනදා අහපු ගීත නව සංගීත ආරකින් විදින්න එන්න "නල මුදු සුවදට"
අදම ඔබේ ටිකට් පත වෙන් කර ගන්න

🛑 නල මුදු සුවද හමන දවස මාර්තු 29
🛑 තැන - 3 Bath Rd, Slough SL1 3UA
🛑 වෙලාව - 18.00pm Onwards
🛑 දරුවන්ට ඇතුල්වීම නොමි​ලේ🔥
Ticket link - https://www.roxseltickets.com/default
🇱🇰lankaninuk

Anada Abhinandana (Ananda College OBA UK)40th Anniversary Celebrations and Felicitation ceremony !!!
23/12/2022

Anada Abhinandana (Ananda College OBA UK)
40th Anniversary Celebrations and Felicitation ceremony !!!

Address

London

Alerts

Be the first to know and let us send you an email when අපි 𝗠𝗘𝗗𝗜𝗔 𝗖𝗥𝗘𝗪 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපි 𝗠𝗘𝗗𝗜𝗔 𝗖𝗥𝗘𝗪:

Share