Panda Talk උත්සහ කරන්න.....කොපමන වැටුනත් උත්සහ කරන්න....

සහතික ඇත්ත....✍️❤@🐼
18/05/2024

සහතික ඇත්ත....✍️❤

@🐼

✍️❤🫂
18/05/2024

✍️❤🫂

𝙷𝚊𝚙𝚙𝚢 𝙽𝚎𝚠 𝚈𝚎𝚊𝚛! Everyone 𝙼𝚊𝚢 𝚝𝚑𝚒𝚜 𝚗𝚎𝚠 𝚢𝚎𝚊𝚛 𝚋𝚎 𝚏𝚒𝚕𝚕𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝚎𝚡𝚌𝚒𝚝𝚒𝚗𝚐 𝚗𝚎𝚠 𝚘𝚙𝚙𝚘𝚛𝚝𝚞𝚗𝚒𝚝𝚒𝚎𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞. 𝙷𝚊𝚟𝚎 𝚊 𝚐𝚕𝚘𝚛𝚒𝚘𝚞𝚜 𝚢𝚎𝚊𝚛 𝚊𝚑ead...
01/01/2024

𝙷𝚊𝚙𝚙𝚢 𝙽𝚎𝚠 𝚈𝚎𝚊𝚛! Everyone
𝙼𝚊𝚢 𝚝𝚑𝚒𝚜 𝚗𝚎𝚠 𝚢𝚎𝚊𝚛 𝚋𝚎 𝚏𝚒𝚕𝚕𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝚎𝚡𝚌𝚒𝚝𝚒𝚗𝚐 𝚗𝚎𝚠 𝚘𝚙𝚙𝚘𝚛𝚝𝚞𝚗𝚒𝚝𝚒𝚎𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞. 𝙷𝚊𝚟𝚎 𝚊 𝚐𝚕𝚘𝚛𝚒𝚘𝚞𝚜 𝚢𝚎𝚊𝚛 𝚊𝚑ead...❤✍️

🐼

𝙼𝚊𝚢 𝚝𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢 𝚊𝚗𝚍 𝚂𝚙𝚒𝚛𝚒𝚝 𝚘𝚏 𝚝𝚑𝚎 𝙷𝚘𝚕𝚒𝚍𝚊𝚢𝚜 𝙵𝚒𝚕𝚕 𝚈𝚘𝚞𝚛 𝙷𝚘𝚖𝚎 𝚆𝚒𝚝𝚑 𝙻𝚘𝚟𝚎 𝚊𝚗𝚍 𝙿𝚎𝚊𝚌𝚎. 𝙼𝙴𝚁𝚁𝚈 𝙲𝙷𝚁𝙸𝚂𝚃𝙼𝙰𝚂 𝙰𝙽𝙳 𝙷𝙰𝙿𝙿𝚈 𝙽𝙴𝚆 𝚈𝙴𝙰𝚁 𝙸𝙽 𝙰𝙳𝚅𝙰...
25/12/2023

𝙼𝚊𝚢 𝚝𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢 𝚊𝚗𝚍 𝚂𝚙𝚒𝚛𝚒𝚝 𝚘𝚏 𝚝𝚑𝚎 𝙷𝚘𝚕𝚒𝚍𝚊𝚢𝚜 𝙵𝚒𝚕𝚕 𝚈𝚘𝚞𝚛 𝙷𝚘𝚖𝚎 𝚆𝚒𝚝𝚑 𝙻𝚘𝚟𝚎 𝚊𝚗𝚍 𝙿𝚎𝚊𝚌𝚎.
𝙼𝙴𝚁𝚁𝚈 𝙲𝙷𝚁𝙸𝚂𝚃𝙼𝙰𝚂 𝙰𝙽𝙳 𝙷𝙰𝙿𝙿𝚈 𝙽𝙴𝚆 𝚈𝙴𝙰𝚁 𝙸𝙽 𝙰𝙳𝚅𝙰𝙽𝙲𝙴 ❤✍️
🐼

අනිවාර්යයෙන් ❤✍️🐼
07/12/2023

අනිවාර්යයෙන් ❤✍️

🐼

යාලුකම කියන්නේ මහ පුදුම බැදීමක්...පණට පණ දෙන්න ලගින් හිටපු උනුත් වෙනස් වෙනකොට,හිත හැදුවේ,තනිරැක්කේ යාලුවා...❤️ඒත් ඉතිම් ...
07/11/2023

යාලුකම කියන්නේ මහ පුදුම බැදීමක්...
පණට පණ දෙන්න ලගින් හිටපු උනුත් වෙනස් වෙනකොට,
හිත හැදුවේ,තනිරැක්කේ යාලුවා...❤️

ඒත් ඉතිම් සැපේදී ලග ඉදලා දුකේදී තනිකරලා යන යාලුවොද නැතුවාම නෙවේ...☹️
එහෙම උන් නම් ගොඩයි.... 😅
එහෙම අය අතරේ ඉන්නවා හදවතේ ඇදුණු යාලුවො...❤️
කවදාවත් අත්හරින්න බැරි උන යාලුකමක්...
ඒ කිව්වේ හැමදාම ලගින් රැදෙන යාලුවො නෑ ... නෙවේ ඉන්නවා...😌
එහෙම උන් තමා මැන්ගො ෆෙන්ඩ් කියන්නේ...
ඒ කියුවේ අඹ යාලුවා නොහොත් හොදම යාලුවා...😍

මොන කරදරේකදි උනත් කට්ට කාගෙන ලගින් ඉන්න,☺️
හිතට දුකක් දැනෙන්න නොදී පිස්සුවෙන් වගේ හිනස්සන,😅
මොනම දේ උනත් හැමවෙලේම ලගින් රැදෙන,☺️
වචනෙන් කියන්න බැරි තරම් හදවතේ රැදුණු යාලුවෙක්...💪
කරන්න පුලුවන් කුජීත වැඩ සේරම එකට කරලා පස්සේ දෙන්නම එක්ක චාටර්වෙන,
පිස්සු යාලුවෙක්...😁
මූඩ් එක වෙනස් කරන්න නම් යාලුකම කියන්නේ මැජික් එකක්...💫

හැමෝටම බෑ හදවතේ රැදුණු යාලුවො වෙන්න...
සමහර විට ඒ වගේ යාලුකම් සාංසාරික බැදීමක්ම වෙන්න ඇති...☺️
පුංචි පුංචි වලි ගියත්,බොරුවට රණ්ඩු වෙලා තරහ උනත්,
අනේ මට උබ නැතුව ඉන්න බෑ කියාගෙම ආපහු එනවා..🌚
ඉතිම්,
ඒ තමා හොදම යාලුවා...💪❤️

යාලුකම කියන්නේම අමුතුම මැජික් එකක්...💫
ඒ බැදීම ජීවිතේටම ඕනේ...
නැතුව ඉන්න බෑ ❤️💪

Credits Goes : Unknown 🖤🌸

✍️❤ 🐼

Gm Everyone   ✍️❤🐼
02/11/2023

Gm Everyone ✍️❤

🐼

ජයග්‍රහණය ලබන තෙක් උත්සහය අත් නොහරින්න...❤️✍️
20/10/2023

ජයග්‍රහණය ලබන තෙක් උත්සහය අත් නොහරින්න...❤️✍️

කපටිකමට වැඩි ආයුෂ නෑ......✍️❤ 🐼
19/10/2023

කපටිකමට වැඩි ආයුෂ නෑ......✍️❤

🐼

ඇස්වහ නම් වදින්න එපා....✍️❤🐼
29/09/2023

ඇස්වහ නම් වදින්න එපා....✍️❤

🐼

ශු.තෙරේසා මව්තුමිය....❤✍️🐼
13/09/2023

ශු.තෙරේසා මව්තුමිය....❤✍️

🐼

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Panda Talk publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Panda Talk:

Partager